අරණායක ගමක් පිටින් නාය යයි? 100කට වඩා ආගිය අතක් නෑලු නේද?:(:(
Melon8 Well-known member Dec 19, 2014 2,104 2,344 113 May 17, 2016 #1 අරණායක ගමක් පිටින් නාය යයි? 100කට වඩා ආගිය අතක් නෑලු නේද?
Melon8 Well-known member Dec 19, 2014 2,104 2,344 113 May 17, 2016 #4 agrmrs said: sirada ? source ? Click to expand... ඇයි බන් අර ටීවී එකේ බ්රේකින් නිවුස් දාන්නේ.
hiro_nakamura Well-known member Nov 14, 2010 7,386 243 83 Hu Jinthawoge gedetta allapu gedara May 17, 2016 #5 sira?
agrmrs Well-known member Feb 1, 2008 16,026 795 113 May 17, 2016 #6 Melon8 said: ඇයි බන් අර ටීවී එකේ බ්රේකින් නිවුස් දාන්නේ. Click to expand... ade ehemada
Melon8 Well-known member Dec 19, 2014 2,104 2,344 113 May 17, 2016 #7 erozan said: ammah ehemada Click to expand... hiro_nakamura said: sira? Click to expand... agrmrs said: ade ehemada Click to expand...
erozan said: ammah ehemada Click to expand... hiro_nakamura said: sira? Click to expand... agrmrs said: ade ehemada Click to expand...
KasunKDP Well-known member Oct 29, 2013 35,872 1,653 113 hell May 17, 2016 #8 පවු ඉටින්.... පස් වලට යට වෙලා මැරෙනවා කියන්නේ අමර දුකක් විදින්න වෙනව ඇත්තේ....
Mayan19 Well-known member Aug 9, 2010 13,252 592 113 May 17, 2016 #9 KasunKDP said: පවු ඉටින්.... පස් වලට යට වෙලා මැරෙනවා කියන්නේ අමර දුකක් විදින්න වෙනව ඇත්තේ.... Click to expand... ow ban ara giya awurudde neda kollek kellekwa badagenama pas walata yata wela hitiye?
KasunKDP said: පවු ඉටින්.... පස් වලට යට වෙලා මැරෙනවා කියන්නේ අමර දුකක් විදින්න වෙනව ඇත්තේ.... Click to expand... ow ban ara giya awurudde neda kollek kellekwa badagenama pas walata yata wela hitiye?
DotaMesi Active member Nov 5, 2015 748 249 43 May 17, 2016 #13 anathuru agawath nedda ban . paw ahinsaka minissun
Rage Guy Banned Sep 11, 2012 7,328 334 83 May 17, 2016 #14 oya pathe pas burul ban.anika gewal hadanawa kandu kapa kapa.kegalle side eketh godak than onna menna tiyenne watenna
oya pathe pas burul ban.anika gewal hadanawa kandu kapa kapa.kegalle side eketh godak than onna menna tiyenne watenna
slx Well-known member Jul 2, 2014 1,512 683 113 ගගෙන් එහා May 17, 2016 #15 http://www.lankantv.info/breaking-news-aranayaka-17th-may-2016_0e88284b8.html
Mayan19 Well-known member Aug 9, 2010 13,252 592 113 May 17, 2016 #18 අරණායක කන්දක් නාය යයි : 80ක් බේරා ගැනෙති
H hansamalli Well-known member Apr 23, 2016 1,084 73 48 May 17, 2016 #20 වෙසක් එක කියන්නෙ පාටියක් කරගෙන ගොඩක් එවුන්,,මීඩියා කාරයො වෙසක් එක තමන්ගෙ ආදායම වැඩි කරගන්න තරගෙට විකුර්ති කරල විකුනනවා,,සිරසකාරය දෙරණ හිරු ආගම විකුර්තිකරගෙන ගරා කනවා,,,මාධයක් වෙසක් එක ගැන වැඩසටහන් කරන එක අවුලක් නැ,,නමුත් මේ ගොල්ලො කරන්නෙ නත්තල,අවුරුද්ද මාකට් කරනව වගේ වෙසක් එක විකුනන එක,, බුදුහිමියන් ගෙ උපත,බුදුවීම හා පරිණිර්වාණය ට කිසිම අදාත්වයක් නැතිදේ කරන්නෙ,,කොටින්ම ප්රතිපත්ති පූජා වලින් මිනිස්සු සම්පුර්නයෙන් අයින් කරල ආමිස පූජාවලට ගේනව..පාටියක් වගේ කරනවා.. මේ වැස්සෙන් ගංවතුරෙන් හානිවෙලා,,පවුලෙ අය අහිමිවෙලා,,දේපල අහිමිවෙලා මිනිස්සු ඉන්න රටේ මේ පාර අයිස් ක්රීම් දන්සැල් දාල බෆල් දාල ඩාන්කරල හූ කිය කිය පාරේ යන්න එපා එහෙම උනොත් ඌනම් බෞද්දයෙක් නෙවේ ඔයාලගෙ පුන්චි රුපියලක්වත් අර විපතට පත් අයට දෙන්න... ඒ මිනිස්සුන්ගෙ දුකට පිහිට වෙන්න වෙසක් කියල පාටි දන්න එපා මේ පාර..ඒක මනුස්සකමට නිගාවක්,,,සත්තුන්ට අන්තයි Reactions: චගු and allrights
වෙසක් එක කියන්නෙ පාටියක් කරගෙන ගොඩක් එවුන්,,මීඩියා කාරයො වෙසක් එක තමන්ගෙ ආදායම වැඩි කරගන්න තරගෙට විකුර්ති කරල විකුනනවා,,සිරසකාරය දෙරණ හිරු ආගම විකුර්තිකරගෙන ගරා කනවා,,,මාධයක් වෙසක් එක ගැන වැඩසටහන් කරන එක අවුලක් නැ,,නමුත් මේ ගොල්ලො කරන්නෙ නත්තල,අවුරුද්ද මාකට් කරනව වගේ වෙසක් එක විකුනන එක,, බුදුහිමියන් ගෙ උපත,බුදුවීම හා පරිණිර්වාණය ට කිසිම අදාත්වයක් නැතිදේ කරන්නෙ,,කොටින්ම ප්රතිපත්ති පූජා වලින් මිනිස්සු සම්පුර්නයෙන් අයින් කරල ආමිස පූජාවලට ගේනව..පාටියක් වගේ කරනවා.. මේ වැස්සෙන් ගංවතුරෙන් හානිවෙලා,,පවුලෙ අය අහිමිවෙලා,,දේපල අහිමිවෙලා මිනිස්සු ඉන්න රටේ මේ පාර අයිස් ක්රීම් දන්සැල් දාල බෆල් දාල ඩාන්කරල හූ කිය කිය පාරේ යන්න එපා එහෙම උනොත් ඌනම් බෞද්දයෙක් නෙවේ ඔයාලගෙ පුන්චි රුපියලක්වත් අර විපතට පත් අයට දෙන්න... ඒ මිනිස්සුන්ගෙ දුකට පිහිට වෙන්න වෙසක් කියල පාටි දන්න එපා මේ පාර..ඒක මනුස්සකමට නිගාවක්,,,සත්තුන්ට අන්තයි