අරණායක ගමක් පිටින් නාය යයි?

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    අරණායක ගමක් පිටින් නාය යයි?

    100කට වඩා ආගිය අතක් නෑලු නේද?:(:(
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පවු ඉටින්.... පස් වලට යට වෙලා මැරෙනවා කියන්නේ අමර දුකක් විදින්න වෙනව ඇත්තේ....:(
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    පවු ඉටින්.... පස් වලට යට වෙලා මැරෙනවා කියන්නේ අමර දුකක් විදින්න වෙනව ඇත්තේ....:(

    ow ban ara giya awurudde neda kollek kellekwa badagenama pas walata yata wela hitiye? :(
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    oya pathe pas burul ban.anika gewal hadanawa kandu kapa kapa.kegalle side eketh godak than onna menna tiyenne watenna
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    අරණායක කන්දක් නාය යයි : 80ක් බේරා ගැනෙති
     

    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48

    වෙසක් එක කියන්නෙ පාටියක් කරගෙන ගොඩක් එවුන්,,මීඩියා කාරයො වෙසක් එක තමන්ගෙ ආදායම වැඩි කරගන්න තරගෙට විකුර්ති කරල විකුනනවා,,සිරසකාරය දෙරණ හිරු ආගම විකුර්තිකරගෙන ගරා කනවා,,,මාධයක් වෙසක් එක ගැන වැඩසටහන් කරන එක අවුලක් නැ,,නමුත් මේ ගොල්ලො කරන්නෙ නත්තල,අවුරුද්ද මාකට් කරනව වගේ වෙසක් එක විකුනන එක,,
    බුදුහිමියන් ගෙ උපත,බුදුවීම හා පරිණිර්වාණය ට කිසිම අදාත්වයක් නැතිදේ කරන්නෙ,,කොටින්ම ප්‍රතිපත්ති පූජා වලින් මිනිස්සු සම්පුර්නයෙන් අයින් කරල ආමිස පූජාවලට ගේනව..පාටියක් වගේ කරනවා..

    මේ වැස්සෙන් ගංවතුරෙන් හානිවෙලා,,පවුලෙ අය අහිමිවෙලා,,දේපල අහිමිවෙලා මිනිස්සු ඉන්න රටේ මේ පාර අයිස් ක්‍රීම් දන්සැල් දාල බෆල් දාල ඩාන්කරල හූ කිය කිය පාරේ යන්න එපා
    එහෙම උනොත් ඌනම් බෞද්දයෙක් නෙවේ
    ඔයාලගෙ පුන්චි රුපියලක්වත් අර විපතට පත් අයට දෙන්න...
    ඒ මිනිස්සුන්ගෙ දුකට පිහිට වෙන්න
    වෙසක් කියල පාටි දන්න එපා මේ පාර..ඒක මනුස්සකමට නිගාවක්,,,සත්තුන්ට අන්තයි:no: