අරන්තලාව භික්ෂූන් වහන්සේලා

Wele-Suda

Member
Sep 7, 2016
2,124
297
0
වැලිකඩ
ඔය බස් එක සිද්දියෙන් පස්සෙත් පාරෙ දිව්වලු. අන්තිමට ලෙඩ නිසා දාවනයෙන් අයින් කරල තියෙනකොට තමා පන්සලේ හාමුදුරුවො ඉල්ලගෙන තියෙන්නෙ
 
Wele-Suda

Member
Sep 7, 2016
2,124
297
0
වැලිකඩ
මහින්දගෙ අගේ එදාට වඩා අද දැනෙයි මම හිතන්නෙ, කොහොමද ඔය පිලිම හදල විවෘත කරන්ඩ නිවට සිරාට හරි වද &න්නයට හරි කතා කරනම් ඔය බල්ලො දෙන්න පැත්තෙ එන්නෙ නැ, ඒත් මහින්ද ගිහින් විවෘත කරන්ඩ සිoහයො සහ හිවලුන්ගෙ වෙනස ඔක, ගොඩක් උන්ට ඔක තේරෙන්ඩ කල් ගියා.

අඩෝ මේ අපරධෙ කලේ කරුණා අම්මාන් බං. උඹලෑ උපසභාපති :lol:
 
Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    අඩෝ මේ අපරධෙ කලේ කරුණා අම්මාන් බං. උඹලෑ උපසභාපති :lol:

    කරුණා අම්මාන්ද බං ඊලමේ ලොකු තැන..?
    ඌට ඕන නිසාද මේක කලේ..?

    නිවට වෙන්න එපා ඩෝ දේශපාලනය ගාවගෙන...
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0

    කරුණා අම්මාන්ද බං ඊලමේ ලොකු තැන..?
    ඌට ඕන නිසාද මේක කලේ..?

    නිවට වෙන්න එපා ඩෝ දේශපාලනය ගාවගෙන...
    දැන් එතකොට කරුණා වැරදි නැහැ?
    ඌට උඩින් නියෝග ඇවිත් මරපු නිසා කරුණා අහිංසකයි?
    එහෙම බැලුවොත් හිරේ ඉන්න කුළියට මිනී මරපු සේරටම නිදහස දෙන්න එපැයි
    ඇයි ඉතින් උනුත් මිනී මරලා තියෙන්නෙ උන්ට උවමනාවට නෙමෙයි නෙ?
    ඔය තරම් මෝඩ තර්ක කරන්න එපා බන්!

    කරුණා අම්මාන්100%ක් වැරදියි
    ඌ කරපුවට ඌ දඬුවම් විඳින්න ඕන
    බල්ලෙක් වගේ පාරෙ මරන්න ඕන
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අඩෝ මේ අපරධෙ කලේ කරුණා අම්මාන් බං. උඹලෑ උපසභාපති :lol:
    දැන් එතකොට කරුණා වැරදි නැහැ?
    ඌට උඩින් නියෝග ඇවිත් මරපු නිසා කරුණා අහිංසකයි?
    එහෙම බැලුවොත් හිරේ ඉන්න කුළියට මිනී මරපු සේරටම නිදහස දෙන්න එපැයි
    ඇයි ඉතින් උනුත් මිනී මරලා තියෙන්නෙ උන්ට උවමනාවට නෙමෙයි නෙ?
    ඔය තරම් මෝඩ තර්ක කරන්න එපා බන්!

    කරුණා අම්මාන්100%ක් වැරදියි
    ඌ කරපුවට ඌ දඬුවම් විඳින්න ඕන
    බල්ලෙක් වගේ පාරෙ මරන්න ඕන
    කරුනට නිතිය ක්‍රියාත්මක කරනව කියල නේද ඒ කාලෙ වද පොනිල් කිය කියා ගියෙ කො කරුනව ඇල්ලුවද ???? :confused:

    කේපිගෙ නැවු එහෙම ආණ්ඩුවට පවරගන්නව කියලත් වද පොනිල් චන්දෙට කලින් නම් කිය කියා ඇවිද්ද,නැවු කෙසේ වෙතත් කේපිගෙ ඩිoගි බොට්ටුවක්වත් ආණ්ඩුවට පවරගත්තද???? :confused::confused::confused::confused::confused:

    කේපිව
    ල්ලපු බුද්ධි නිලධාරින් CID එකට ගෙනල්ල කේපි ඇල්ලුවෙ කුමන පදමින්ද කියල ප්‍රශ්න කරන්නෙ ඇයි බන් දැන්??? එතකොට වැරදි බුද්ධි අoශ නිලධාරින්ද???? :angry::angry::angry:
     
    Last edited:

    මම රනිල් නෙමෙයි නෙ බන්
    ඕවා අහන්න වෙන්නෙ ඉතින් රනිල් ගෙන් තමා
    රනිල් කිය කිය ගිය ඒවා කලාද නැද්ද කියලා ඉතින් දන්නෙ රනිම තමා