මහින්දගෙ අගේ එදාට වඩා අද දැනෙයි මම හිතන්නෙ, කොහොමද ඔය පිලිම හදල විවෘත කරන්ඩ නිවට සිරාට හරි වද &න්නයට හරි කතා කරනම් ඔය බල්ලො දෙන්න පැත්තෙ එන්නෙ නැ, ඒත් මහින්ද ගිහින් විවෘත කරන්ඩ සිoහයො සහ හිවලුන්ගෙ වෙනස ඔක, ගොඩක් උන්ට ඔක තේරෙන්ඩ කල් ගියා.

අඩෝ මේ අපරධෙ කලේ කරුණා අම්මාන් බං. උඹලෑ උපසභාපති![]()
දැන් එතකොට කරුණා වැරදි නැහැ?
කරුණා අම්මාන්ද බං ඊලමේ ලොකු තැන..?
ඌට ඕන නිසාද මේක කලේ..?
නිවට වෙන්න එපා ඩෝ දේශපාලනය ගාවගෙන...
අඩෝ මේ අපරධෙ කලේ කරුණා අම්මාන් බං. උඹලෑ උපසභාපති![]()
කරුනට නිතිය ක්රියාත්මක කරනව කියල නේද ඒ කාලෙ වද පොනිල් කිය කියා ගියෙ කො කරුනව ඇල්ලුවද ????දැන් එතකොට කරුණා වැරදි නැහැ?
ඌට උඩින් නියෝග ඇවිත් මරපු නිසා කරුණා අහිංසකයි?
එහෙම බැලුවොත් හිරේ ඉන්න කුළියට මිනී මරපු සේරටම නිදහස දෙන්න එපැයි
ඇයි ඉතින් උනුත් මිනී මරලා තියෙන්නෙ උන්ට උවමනාවට නෙමෙයි නෙ?
ඔය තරම් මෝඩ තර්ක කරන්න එපා බන්!
කරුණා අම්මාන්100%ක් වැරදියි
ඌ කරපුවට ඌ දඬුවම් විඳින්න ඕන
බල්ලෙක් වගේ පාරෙ මරන්න ඕන









මම රනිල් නෙමෙයි නෙ බන්කරුනට නිතිය ක්රියාත්මක කරනව කියල නේද ඒ කාලෙ වද පොනිල් කිය කියා ගියෙ කො කරුනව ඇල්ලුවද ????
කේපිගෙ නැවු එහෙම ආණ්ඩුවට පවරගන්නව කියලත් වද පොනිල් චන්දෙට කලින් නම් කිය කියා ඇවිද්ද,නැවු කෙසේ වෙතත් කේපිගෙ ඩිoගි බොට්ටුවක්වත් ආණ්ඩුවට පවරගත්තද????
කේපිව අල්ලපු බුද්ධි නිලධාරින් CID එකට ගෙනල්ල කේපි ඇල්ලුවෙ කුමන පදමින්ද කියල ප්රශ්න කරන්නෙ ඇයි බන් දැන්??? එතකොට වැරදි බුද්ධි අoශ නිලධාරින්ද????