අරලියගහ+මන්දිරය

krizta

Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    මේක මොකක්ද බං?

    10923498_10152995531824534_5531410918841953569_n.jpg

    බිසෝ කොටුව සිංහලයො :rofl:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,091
    113
    මචන් දැන පාවෙන අවිගබඩාව කියල එකක් අල්ලල නේද?
    බුද්ධි අංශයට කරපු වැඩේම කරනව මේ පාරත්. උබල මේ දෙන ටොපි ටික කකා හිටපන්.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    හෙළයෙක්;17760491 said:
    මචන් දැන පාවෙන අවිගබඩාව කියල එකක් අල්ලල නේද?
    බුද්ධි අංශයට කරපු වැඩේම කරනව මේ පාරත්. උබල මේ දෙන ටොපි ටික කකා හිටපන්.

    :yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    හෙළයෙක්;17760512 said:
    2005ට කලින් ලංකාවෙ අරලිය ගහ මන්දිරය පොල් අතු මඩුවක්ද බන්.

    :lol: munta kiwuwata therenne naha ban owa
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    Don't get me wrong, But personally I do not see anything wrong with this thing/residence. At last this is the country's presidents official residence and where he may use to meet delegates, conduct meetings etc. And also he needs to set up an office inside the residence as his job is not a 9-5 type. Also any country, the first persons residence would have looked like this or more luxurious than this.
    (of course I am not saying these all are ideal for a country like us - for example the amount of computers there - it needs good investigation- but apart from that computer thing, other set up "per se" you can not accuse)
    Its a different thing to investigate the corruption and use of this place for election propagandas he did but this residence thing is bit silly I guess
    (මම මහින්දට කඩේ යන්නෙක් නොවෙමි)
    :yes::yes::yes:

    true
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    හෙළයෙක්;17760491 said:
    මචන් දැන පාවෙන අවිගබඩාව කියල එකක් අල්ලල නේද?
    බුද්ධි අංශයට කරපු වැඩේම කරනව මේ පාරත්. උබල මේ දෙන ටොපි ටික කකා හිටපන්.
    මේ යන විදිය ගැන සතුටු නැහැ.:no: :dull::dull:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    හෙළයෙක්;17760512 said:
    2005ට කලින් ලංකාවෙ අරලිය ගහ මන්දිරය පොල් අතු මඩුවක්ද බන්.

    toilet walath ac thibila naha e kale.nama helayek unata bath balayek kiyana katha ne kiyanne.:rofl:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    හෙළයෙක්;17760491 said:
    මචන් දැන පාවෙන අවිගබඩාව කියල එකක් අල්ලල නේද?
    බුද්ධි අංශයට කරපු වැඩේම කරනව මේ පාරත්. උබල මේ දෙන ටොපි ටික කකා හිටපන්.

    Mahinda Yudde dinna kiyala hithuwe.:rofl:
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    හෙළයෙක්;17760491 said:
    මචන් දැන පාවෙන අවිගබඩාව කියල එකක් අල්ලල නේද?
    බුද්ධි අංශයට කරපු වැඩේම කරනව මේ පාරත්. උබල මේ දෙන ටොපි ටික කකා හිටපන්.
    ආයුද ටික ප්‍රතිඅපනයනය කරන සීන් එකක් කියන්නේ. ගොඩබිමට ගේන්න තහනම් නිසා මුහුදේ දාලලු. බලමු මොකක්ද ඇත්ත කියලා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,091
    113
    මේ යන විදිය ගැන සතුටු නැහැ.:no: :dull::dull:
    හොයන්නෙ බලන් නැතුව මඩ ගහල ගහල අන්තිමට කොයි වෙලේ හරි තමන්ගෙ ඒවත් එළියට දානව.

    ගිය පාර චන්ද්‍රිකා එක්ක තිබ්බ මළකට බුද්ධි අංශෙට කෙළිය මේ පාර මුලු හමුදාවටම කෙළල තමා නවත්තන්නෙ

    එක්කො කමක් නෑ මහින්ද එළෙව්වනෙ ඔහෙ ඕනි දෙයක් කරපුවාවෙ.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    හෙළයෙක්;17760584 said:
    හොයන්නෙ බලන් නැතුව මඩ ගහල ගහල අන්තිමට කොයි වෙලේ හරි තමන්ගෙ ඒවත් එළියට දානව.

    ගිය පාර චන්ද්‍රිකා එක්ක තිබ්බ මළකට බුද්ධි අංශෙට කෙළිය මේ පාර මුලු හමුදාවටම කෙළල තමා නවත්තන්නෙ

    එක්කො කමක් නෑ මහින්ද එළෙව්වනෙ ඔහෙ ඕනි දෙයක් කරපුවාවෙ.

    Ow ow mahinda witharayi deshapremiya.:rofl:anith un okkoma deshadrohiyo ne.yudde iwarakaranna mahansi una sarath fonsekath deshadrohiyek ne.:rofl: