අරලිය දන්සැලේ™ කෙරුවාව
Al Baik Well-known member Jan 5, 2011 15,194 12,192 113 Ohio, USA Nov 15, 2014 #1 අරලිය දන්සැලේ™ කෙරුවාව
JesonRulez Well-known member Jul 17, 2013 18,684 1,935 113 ළිං පතුල Nov 15, 2014 #2 රට බාරයි නුඹට පුතේ...
maxboysl Well-known member Mar 17, 2011 22,423 1,851 113 colombo Nov 15, 2014 #4 රට බාරයි නුඹට පුතේ...
thanujaka Well-known member Sep 4, 2008 19,264 3,022 113 යටගිය දවස බරණැස් නුවර Nov 15, 2014 #5 රට බාරයි නුඹට පුතේ...
Al Baik Well-known member Jan 5, 2011 15,194 12,192 113 Ohio, USA Nov 15, 2014 #6 Reactions: lahirufx+
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ Nov 15, 2014 #9 රට බාරයි නුඹට පුතේ...
signshop Well-known member May 30, 2011 12,198 8,933 113 Dubai Nov 15, 2014 #10 රට බාරයි නුඹට පුතේ...
other guy Well-known member Apr 18, 2014 8,667 770 113 neverland Nov 15, 2014 #11 රට බාරයි නුඹට පුතේ...
Kalu_Banda Well-known member Jul 22, 2013 4,842 679 113 Colombo Nov 15, 2014 #12 මේ දින වල , එක් දිනකට මිනිසුන් 14000ට Buffet කන්න දෙනවා.... කොහොමද බයියගේ වැඩ... උ මහන්සිනේ හම්බ කරපුවා වෙන්න ඇති...... AssCharya....
මේ දින වල , එක් දිනකට මිනිසුන් 14000ට Buffet කන්න දෙනවා.... කොහොමද බයියගේ වැඩ... උ මහන්සිනේ හම්බ කරපුවා වෙන්න ඇති...... AssCharya....
mldarshana Well-known member Apr 2, 2007 34,059 1,404 113 ආශ්චර්ය අභියස :nerd: Nov 15, 2014 #13 රට බාරයි නුඹට පුතේ ...
Pani Waraka Ananthaya Member Oct 30, 2014 306 9 0 Nov 15, 2014 #14 අරලියගහ මැදුරෙන් නැගෙනා ඒ දන්සැල් සුවඳ පිළිබඳව ලියවුනු ගීතයක්. පෙර දිනයක මා ගොඩවුණ දන්සැල තවමත් සිහිවෙනවා.. අපේම මුදලින් දුන් ඒ දන්සැල නැවතත් මතුවෙනවා.. අරලිය මැදුරක දන්සැල් සුවඳට මගේ බඩ දඟලනවා.. රජාගේ වචනය අහක දමන්නද මං මැදුරට යනවා.. ඡන්දය වෙනුවෙන් රජාගේ දෙනුවන දයාව වෑහෙනවා..// සිනාසුනෙමි මම අවිහින්සක ඔහු දේශනයක් දුන්නා හිරුට සඳුට නොකියා පන් දහසේ ජනයා කැන්දනවා..// පන්දහසක් කැල මැදුරට අරලිය ගෙනවිත් බත් දෙනවා එදා වගේ තවමත් වැට අද්දර නාමල් ඇවිදිනවා..// නොකා නොබී දුක්වින්දත් සමහරු යලි කතිරය දෙනවා හෙටදිනයද මේ අරලිය දන්සැල පවතිත් යැයි පතලා.. අපේම සමහරු අපේම මුදලින් දෙන දන් කා එනවා.... අමරදේව මාස්ටර් ගායනා කරන මුල් ගීතයට යම් ආකාරයකින් හානියක් මෙම සංස්කරණය කරන ලද ගීතය පලකිරිම මගින් සිදුවුවානම් සමාවෙන්න. නමුත් මෙය පළකිරීම කාලෝචිතයැයි සිතුන නිසා මා මෙය පලකලෙමි. පසුව ලියමි - මම අරලිය මැදුරේ දන්සැලට ගොස් නැත. නමුත් ඒ පිලිබදව අසා ඇති කරුණු යොදාගෙන සහ මම එහි ගියායැයි අනුමාන කරමින් මෙම ගීය සංස්කරණය කරන ලදී. Reactions: basunnaha
අරලියගහ මැදුරෙන් නැගෙනා ඒ දන්සැල් සුවඳ පිළිබඳව ලියවුනු ගීතයක්. පෙර දිනයක මා ගොඩවුණ දන්සැල තවමත් සිහිවෙනවා.. අපේම මුදලින් දුන් ඒ දන්සැල නැවතත් මතුවෙනවා.. අරලිය මැදුරක දන්සැල් සුවඳට මගේ බඩ දඟලනවා.. රජාගේ වචනය අහක දමන්නද මං මැදුරට යනවා.. ඡන්දය වෙනුවෙන් රජාගේ දෙනුවන දයාව වෑහෙනවා..// සිනාසුනෙමි මම අවිහින්සක ඔහු දේශනයක් දුන්නා හිරුට සඳුට නොකියා පන් දහසේ ජනයා කැන්දනවා..// පන්දහසක් කැල මැදුරට අරලිය ගෙනවිත් බත් දෙනවා එදා වගේ තවමත් වැට අද්දර නාමල් ඇවිදිනවා..// නොකා නොබී දුක්වින්දත් සමහරු යලි කතිරය දෙනවා හෙටදිනයද මේ අරලිය දන්සැල පවතිත් යැයි පතලා.. අපේම සමහරු අපේම මුදලින් දෙන දන් කා එනවා.... අමරදේව මාස්ටර් ගායනා කරන මුල් ගීතයට යම් ආකාරයකින් හානියක් මෙම සංස්කරණය කරන ලද ගීතය පලකිරිම මගින් සිදුවුවානම් සමාවෙන්න. නමුත් මෙය පළකිරීම කාලෝචිතයැයි සිතුන නිසා මා මෙය පලකලෙමි. පසුව ලියමි - මම අරලිය මැදුරේ දන්සැලට ගොස් නැත. නමුත් ඒ පිලිබදව අසා ඇති කරුණු යොදාගෙන සහ මම එහි ගියායැයි අනුමාන කරමින් මෙම ගීය සංස්කරණය කරන ලදී.
I Love Mahinda Member Nov 6, 2014 161 35 0 Nov 15, 2014 #15 ඔය කෑම කොහෙන්ද කියල දන්නවද?? මහින්ද රාජපක්ෂ ශ්‍රීමතාණන්ට අල්ලාහ් දෙවියන්ගේ ආශිර්වාදය ලැබිලා තියෙනවා . ඒක නිසා එතුමාට අල්ලාහ් දෙවිඳුගේ ආශිර්වාදය නිසා කෑම මව මවා දෙන්න පුළුවන්
ඔය කෑම කොහෙන්ද කියල දන්නවද?? මහින්ද රාජපක්ෂ ශ්‍රීමතාණන්ට අල්ලාහ් දෙවියන්ගේ ආශිර්වාදය ලැබිලා තියෙනවා . ඒක නිසා එතුමාට අල්ලාහ් දෙවිඳුගේ ආශිර්වාදය නිසා කෑම මව මවා දෙන්න පුළුවන්
I Love Mahinda Member Nov 6, 2014 161 35 0 Nov 15, 2014 #16 Kalu_Banda said: මේ දින වල , එක් දිනකට මිනිසුන් 14000ට Buffet කන්න දෙනවා.... Click to expand... මට මතක් වෙනවා වෙස්සන්තර රජතුමාව . වෙස්සන්තර රජතුමාත් බෝධිසත්වයෙක්, මහින්ද රජතුමාත් බෝසත් උතුමෙක්.
Kalu_Banda said: මේ දින වල , එක් දිනකට මිනිසුන් 14000ට Buffet කන්න දෙනවා.... Click to expand... මට මතක් වෙනවා වෙස්සන්තර රජතුමාව . වෙස්සන්තර රජතුමාත් බෝධිසත්වයෙක්, මහින්ද රජතුමාත් බෝසත් උතුමෙක්.
Error365! Well-known member Jun 27, 2012 13,028 9,647 113 එක තැනක නෑ Nov 15, 2014 #18 රට බාරයි නුඹට පුතේ...
KPZ Well-known member Apr 15, 2011 17,331 1,622 113 where I wanna be Nov 15, 2014 #19 රට බාරයි නුඹට පුතේ...