අරලිය මල් සුවඳ එක්ක..........
අරලිය මල් සුවඳ එක්ක
හිතේ ලඟම තිවුන සුවඳ...
දුර ඈතක යන ගිහින්
පාලුයි මගේ හිත පුරාම...
ඇසි පිය මං පියාගන්න
හෙමින් එන්න මගේ ලඟට...
නුඹේ සුවඳ බිඳක් අරන්
ඇවිත් යන්න එන්න ලඟට...
පිච්ච සමන් මල් යායක
සුවඳ එපා මට දැනෙන්න...
නුඹේ රුව මම නොදකින ලොව
හිරු සඳු හෙට එපා එන්න...
ඉහ ඉද්දර හිනා වෙන්න
මගේ දෑතම ලඟට ගන්න...
නුඹ නැති හෙට හිනැහෙන හැටි
හීනෙන් විත් කියාදෙන්න...
නුඹ ළඟ නැති මගේ හිතට
කඳුල ලඟයි තනි මැකෙන්න...
හීනෙන්වත් මේ තනිකම
එපා නුඹට නම් දැනෙන්න...
~dreamzd~
**අනවසරයෙන් උපුටාගැනීම තහනම්**
හිතේ ලඟම තිවුන සුවඳ...
දුර ඈතක යන ගිහින්
පාලුයි මගේ හිත පුරාම...
ඇසි පිය මං පියාගන්න
හෙමින් එන්න මගේ ලඟට...
නුඹේ සුවඳ බිඳක් අරන්
ඇවිත් යන්න එන්න ලඟට...
පිච්ච සමන් මල් යායක
සුවඳ එපා මට දැනෙන්න...
නුඹේ රුව මම නොදකින ලොව
හිරු සඳු හෙට එපා එන්න...
ඉහ ඉද්දර හිනා වෙන්න
මගේ දෑතම ලඟට ගන්න...
නුඹ නැති හෙට හිනැහෙන හැටි
හීනෙන් විත් කියාදෙන්න...
නුඹ ළඟ නැති මගේ හිතට
කඳුල ලඟයි තනි මැකෙන්න...
හීනෙන්වත් මේ තනිකම
එපා නුඹට නම් දැනෙන්න...
~dreamzd~
**අනවසරයෙන් උපුටාගැනීම තහනම්**


