අරලිය_දන්සැල් _ගීය
අරලියගහ මැදුරෙන් නැගෙනා ඒ දන්සැල් සුවඳ පිළිබඳව ලියවුනු ගීතයක්.
පෙර දිනයක මා ගොඩවුණ දන්සැල
තවමත් සිහිවෙනවා..
අපේම මුදලින් දුන් ඒ දන්සැල
නැවතත් මතුවෙනවා..
අරලිය මැදුරක දන්සැල් සුවඳට
මගේ බඩ දඟලනවා..
රජාගේ වචනය අහක දමන්නද
මං මැදුරට යනවා..
ඡන්දය වෙනුවෙන් රජාගේ දෙනුවන දයාව වෑහෙනවා..//
සිනාසුනෙමි මම අවිහින්සක ඔහු
දේශනයක් දුන්නා
හිරුට සඳුට නොකියා පන් දහසේ ජනයා කැන්දනවා..//
පන්දහසක් කැල මැදුරට අරලිය
ගෙනවිත් බත් දෙනවා
එදා වගේ තවමත් වැට අද්දර නාමල් ඇවිදිනවා..//
නොකා නොබී දුක්වින්දත් සමහරු
යලි කතිරය දෙනවා
හෙටදිනයද මේ අරලිය දන්සැල
පවතිත් යැයි පතලා..
අපේම සමහරු අපේම මුදලින්
දෙන දන් කා එනවා....
අමරදේව මාස්ටර් ගායනා කරන මුල් ගීතයට යම් ආකාරයකින් හානියක් මෙම සංස්කරණය කරන ලද ගීතය පලකිරිම මගින් සිදුවුවානම් සමාවෙන්න. නමුත් මෙය පළකිරීම කාලෝචිතයැයි සිතුන නිසා මා මෙය පලකලෙමි.
පසුව ලියමි - මම අරලිය මැදුරේ දන්සැලට ගොස් නැත. නමුත් ඒ පිලිබදව අසා ඇති කරුණු යොදාගෙන සහ මම එහි ගියායැයි අනුමාන කරමින් මෙම ගීය සංස්කරණය කරන ලදී.

Last edited: