අරවා මේවා | කරල දකින නිවන!
Yeezus Well-known member Nov 20, 2024 4,855 1 6,701 113 Jan 20, 2026 #2 මේ දේශනා මාලාව කුමක් පිළිබඳව ද සඳහන් වන්නේ ... ? ඔබ නැරඹුවා නම් සාරාංශයක් ලබා දීම මහත් අගය කරමි. ස්තුතියි !
මේ දේශනා මාලාව කුමක් පිළිබඳව ද සඳහන් වන්නේ ... ? ඔබ නැරඹුවා නම් සාරාංශයක් ලබා දීම මහත් අගය කරමි. ස්තුතියි !
Blair Solari Well-known member Dec 9, 2025 2,570 2,018 113 Jan 20, 2026 #3 Yeezus said: මේ දේශනා මාලාව කුමක් පිළිබඳව ද සඳහන් වන්නේ ... ? ඔබ නැරඹුවා නම් සාරාංශයක් ලබා දීම මහත් අගය කරමි. ස්තුතියි ! Click to expand... 1 න් දේශනා කරන්නේ අපි දන්න/ හිතන් ඉන්න නිවනේ, දුකේ, හේතුඵල වාදයේ, චතුරාර්ය සත්‍යයේ තියෙන වැරැද්ද. 2 තාම බලන ගමන් ඉන්නේ. Reactions: JanithLK and Yeezus
Yeezus said: මේ දේශනා මාලාව කුමක් පිළිබඳව ද සඳහන් වන්නේ ... ? ඔබ නැරඹුවා නම් සාරාංශයක් ලබා දීම මහත් අගය කරමි. ස්තුතියි ! Click to expand... 1 න් දේශනා කරන්නේ අපි දන්න/ හිතන් ඉන්න නිවනේ, දුකේ, හේතුඵල වාදයේ, චතුරාර්ය සත්‍යයේ තියෙන වැරැද්ද. 2 තාම බලන ගමන් ඉන්නේ.
Yeezus Well-known member Nov 20, 2024 4,855 1 6,701 113 Jan 20, 2026 #4 Blair Solari said: 1 න් දේශනා කරන්නේ අපි දන්න/ හිතන් ඉන්න නිවනේ, දුකේ, හේතුඵල වාදයේ, චතුරාර්ය සත්‍යයේ තියෙන වැරැද්ද. 2 තාම බලන ගමන් ඉන්නේ. Click to expand... ස්තූතියි ! Reactions: Blair Solari
Blair Solari said: 1 න් දේශනා කරන්නේ අපි දන්න/ හිතන් ඉන්න නිවනේ, දුකේ, හේතුඵල වාදයේ, චතුරාර්ය සත්‍යයේ තියෙන වැරැද්ද. 2 තාම බලන ගමන් ඉන්නේ. Click to expand... ස්තූතියි !
Yeezus Well-known member Nov 20, 2024 4,855 1 6,701 113 Jan 22, 2026 #6 අවුරුද්ද පටන් ගත්තේ මේ දේශනා මාලාවෙන් ... දේශනා 22 යි, දවස් 22 යි ... අද අහලා ඉවර වුණේ ... ගොඩක් පින් recommended කරාට ! @Blair Solari @nipund Reactions: nipund and Blair Solari
අවුරුද්ද පටන් ගත්තේ මේ දේශනා මාලාවෙන් ... දේශනා 22 යි, දවස් 22 යි ... අද අහලා ඉවර වුණේ ... ගොඩක් පින් recommended කරාට ! @Blair Solari @nipund