අරවා මේවා | කරල දකින නිවන!

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,855
    1
    6,701
    113
    මේ දේශනා මාලාව කුමක් පිළිබඳව ද සඳහන් වන්නේ ... ?

    ඔබ නැරඹුවා නම් සාරාංශයක් ලබා දීම මහත් අගය කරමි. ස්තුතියි !
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,570
    2,018
    113
    මේ දේශනා මාලාව කුමක් පිළිබඳව ද සඳහන් වන්නේ ... ?

    ඔබ නැරඹුවා නම් සාරාංශයක් ලබා දීම මහත් අගය කරමි. ස්තුතියි !

    1 න් දේශනා කරන්නේ අපි දන්න/ හිතන් ඉන්න නිවනේ, දුකේ, හේතුඵල වාදයේ, චතුරාර්ය සත්‍යයේ තියෙන වැරැද්ද.

    2 තාම බලන ගමන් ඉන්නේ.
     
    • Like
    Reactions: JanithLK and Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,855
    1
    6,701
    113
    1 න් දේශනා කරන්නේ අපි දන්න/ හිතන් ඉන්න නිවනේ, දුකේ, හේතුඵල වාදයේ, චතුරාර්ය සත්‍යයේ තියෙන වැරැද්ද.

    2 තාම බලන ගමන් ඉන්නේ.
    ස්තූතියි !
     
    • Like
    Reactions: Blair Solari

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,855
    1
    6,701
    113

    අවුරුද්ද පටන් ගත්තේ මේ දේශනා මාලාවෙන් ...
    දේශනා 22 යි, දවස් 22 යි ...
    අද අහලා ඉවර වුණේ ...

    ගොඩක් පින් recommended කරාට !
    @Blair Solari @nipund