අර්ජුන අප ඔබට සැමදා ණයගැතියි...නමුත්...

chanaka chana

Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    2igg8r9.jpg

    :yes::yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: argan and RLR

    Prince_ovaro

    Member
    Mar 26, 2011
    131
    12
    0

    අර්ජුනගෙ කාතාවෙන නොන්ඩ් කරලා තියෙනවා වගෙ පෙනවා. ඔය වගෙ මිඩියා එකට අදහස් දෙනකොට පුලුවන් තරන් සපොට් එකට තාමා දෙන්න ඔනෙ. මම කියන්නෑ බොරු පුරාජෙරු කියන්න ඔන කියලා නමුත් මෙතනත් මිනිහා පොලිටික්ස් ගාවගන්නවා. බලන්න ඔය හිටිය පකිස්තාන කාරය මෑච් ෆික්සින් ගෑන කියන්න යනවඩ ඔය අස්සෙ. මෑන් කියනවා ජනපතිගේන් තමා මුලු ටිම් එකටම අවවාද දෙන්නෙ....
    :confused:

    කතාව සෑහෙන දුරට ඇත්තනේ බං...සනත්ව වර්ල්ඩ් කප් ටීම් එකට දාන්න හදපු වෙලේ කව්රුත් දැනන් හිටියනේ එක ආණ්ඩුවෙන් කරන්න හදපු දෙයක් කියල...එතකොට මං හිතන්නේ ඔබතුමාත් තේරීම්කමිටුවට බනින්න ඇති...:confused::confused:
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    අර්ජුන එක පාරක් කිව්වා සන්ගා බැටින් ඉගෙන ගන්නෙ ප්‍රිටී සින්ටා ගෙන් කියලා...

    දැන් කියනවා ජනාධිපතිතුමා උපදෙස් දෙන නිසා එයා උපදෙස් දෙන්න යන්නෙ නැහැ කියලා...

    හැමෝම ඉස්සරහා අපිව නිකන් විහිලුවක් කරනවා...

    අනේ මන්දා මේ මිනිස්සුන්ව කොහොම තේරුම් ගන්නද කියලා...:no:

    perfectenamy

    Member
    Feb 13, 2011
    1,262
    160
    0
    අර්ජුන එක පාරක් කිව්වා සන්ගා බැටින් ඉගෙන ගන්නෙ ප්‍රිටී සින්ටා ගෙන් කියලා...

    දැන් කියනවා ජනාධිපතිතුමා උපදෙස් දෙන නිසා එයා උපදෙස් දෙන්න යන්නෙ නැහැ කියලා...

    හැමෝම ඉස්සරහා අපිව නිකන් විහිලුවක් කරනවා...

    අනේ මන්දා මේ මිනිස්සුන්ව කොහොම තේරුම් ගන්නද කියලා...:no:

    aththama aththa:yes::yes::yes::yes::yes:
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83

    අර්ජුනගෙ කාතාවෙන නොන්ඩ් කරලා තියෙනවා වගෙ පෙනවා. ඔය වගෙ මිඩියා එකට අදහස් දෙනකොට පුලුවන් තරන් සපොට් එකට තාමා දෙන්න ඔනෙ. මම කියන්නෑ බොරු පුරාජෙරු කියන්න ඔන කියලා නමුත් මෙතනත් මිනිහා පොලිටික්ස් ගාවගන්නවා. බලන්න ඔය හිටිය පකිස්තාන කාරය මෑච් ෆික්සින් ගෑන කියන්න යනවඩ ඔය අස්සෙ. මෑන් කියනවා ජනපතිගේන් තමා මුලු ටිම් එකටම අවවාද දෙන්නෙ....
    :confused:

    ඔව් මචන් මූගේ කතාව අහල නෙවේ අනිත් අය කමෙන්ට් දාල තියෙන්නෙ..

    හැම මගුලකටම පොලිටික්ස් ගාව ගන්නව.. රටේ නායකයා ටීම් එකට සප් එක දෙන එක මෙතන තියෙන අවුල...
     
    sharpan

    Member
    Oct 22, 2009
    627
    13
    0
    vasuth randerui awoth match eka kelawenna puluwan. hitapu team ekenma gahuwoth nan godak welawata dinai mata hithena widiyata
     
    Prince_ovaro

    Member
    Mar 26, 2011
    131
    12
    0
    අර්ජුන එක පාරක් කිව්වා සන්ගා බැටින් ඉගෙන ගන්නෙ ප්‍රිටී සින්ටා ගෙන් කියලා...

    දැන් කියනවා ජනාධිපතිතුමා උපදෙස් දෙන නිසා එයා උපදෙස් දෙන්න යන්නෙ නැහැ කියලා...

    හැමෝම ඉස්සරහා අපිව නිකන් විහිලුවක් කරනවා...

    අනේ මන්දා මේ මිනිස්සුන්ව කොහොම තේරුම් ගන්නද කියලා...:no:

    එහෙමම නෙමේ නේද කිව්වේ?? සංගාට preety zinta බැටින් කියල දෙන්න එනවා කියල නේ...මට මතක විදියටනං සහෝදරයා එහෙම කිව්වේ IPL හින්දා ක්‍රිකට් ගහන අපේ කොල්ලෝ ඉන්දියාවේ නිළියන්ටත් බාල්දු වුනා කියල නේද??? වැරදිනං හදන්ට ඕනේ හොදේ....
    :rofl::rofl:
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    කතාව සෑහෙන දුරට ඇත්තනේ බං...සනත්ව වර්ල්ඩ් කප් ටීම් එකට දාන්න හදපු වෙලේ කව්රුත් දැනන් හිටියනේ එක ආණ්ඩුවෙන් කරන්න හදපු දෙයක් කියල...එතකොට මං හිතන්නේ ඔබතුමාත් තේරීම්කමිටුවට බනින්න ඇති...:confused::confused:

    හීහි තේරිම් කමිටුවට රන්දිව් නුයි වාස් නුයි අමතක වෙච්ච එකට මොකෙක් වත් කගහුවෙ නැ.. චාමර සිල්ව වෙනුවට සනා හිටිය නම් බෝලින් වත් කරන අපිට වාසියක් වෙනව.. සමරවීර උඩපන්දු අත අරිනව.. කත කරල වෙඩක් නැ.. ඔව.. අන්තිමට පිටින් කට්ටිය අරන final ගහන්න වුනා...:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    nayakayek ohoma gon katha kiyanawada match eka atha laga thiyeddi
    kandayame play karana ewunge manasika thathweta mokada wenne kiyala poddak wath hithanna ona ne da