ගෙයින් එලියට යන අර්ත් වයර් එක බටේ ගාවින් කැඩිලා.කොහොමද මේක රෙපෙයාර් කරගන්නේ?
onna oka hariyata connect karapan odi lug ekak dala.සාමාන්‍යයෙන් අර්ත් වයර් කැඩුනම අලුතින් සම්පූර්ණ වයර් එක දාන්න ඕන, මොකද කනෙක්ටර් දාල පූට්ටු කලාම ඔක්සයිඩ් ලේයර් එකක් හැදිලා අර්ත් නොවී තියෙන්න පුළුවන්.
pissuda ban dan wire roll eka keyak wenwa kiyalada hitanne. 1m aduma 250 k wenwa.සාමාන්‍යයෙන් අර්ත් වයර් කැඩුනම අලුතින් සම්පූර්ණ වයර් එක දාන්න ඕන, මොකද කනෙක්ටර් දාල පූට්ටු කලාම ඔක්සයිඩ් ලේයර් එකක් හැදිලා අර්ත් නොවී තියෙන්න පුළුවන්.
ඉස්සර SLT එකේ උන් පෝන් ලයින් එකට දාපු Rod එකක් නම් තියෙනවා.ඒක ගලවලා අරන් කලින් වයර් එකම සෙට් කලොත් මොකදසාමාන්යයෙන් අර්ත් වයර් කැඩුනම අලුතින් සම්පූර්ණ වයර් එක දාන්න ඕන, මොකද කනෙක්ටර් දාල පූට්ටු කලාම ඔක්සයිඩ් ලේයර් එකක් හැදිලා අර්ත් නොවී තියෙන්න පුළුවන්.
ඕකෙ කොන හොඳට සුද්ද කරල වයර් කෑල්ලක් අමුනල දාන්න. අමුනන වයර් එකත් අර්ත් වයර් කෑල්ලක්ම වෙන්න ඕනෙ. නැත්තං 15A වයර් කෑල්ලක් දෙපොටම අහුවෙන විදිහට අමුනල දාන්න...

https://www.daraz.lk/products/silicon-sealant-general-purpose-i124327928.htmlපස්සෙ හොඳට සිලිකන්, යූහූ වගේ දේකින් ජොයින්ට් එක ඔක්සයිඩ් නොවෙන්න හරි, සීල් කරල දාන්න. එතකොට ඔක්සයිඩ් වෙන්නෙ නෑ....
මේක හොඳයි...මේකත් Rod එකට කලින් අමුණලා වගේ තිබිලා තියෙන්නේ.
මේකට උඩින් පේව්මන්ට් එක දාලාත් එක්ක.
View attachment 183227
https://www.daraz.lk/products/silicon-sealant-general-purpose-i124327928.html
මේවාද
වයරින් කරලා නම් අවුරුදු 35 වගේ ඇති.මේක හොඳයි...
https://images.app.goo.gl/3F98jrEx9GEKByCw8
අර්ත් කරන රොඩ් එක අලුතින් ගහනවනං, ඒක තඹ ආලේපිත යකඩ කූරක් තියෙන්නෙ.
මගෙනං අදහස, පරණ ක්‍රමේට gi බට කෑල්ලක් ගහන්න පුලුවන්නං හොඳයි....
වියදම් කරල කරන්න පුලුවන්නං, වයර් එක අලුතින් දාල, අලුතින්ම බටේකුත් ගහන එක තමයි හොඳ.....වයරින් කරලා නම් අවුරුදු 35 වගේ ඇති.
ඔය එලියට ඇවිත් තියෙන වයර් එකට සෙට් කරන එකද හොඳ නැත්නම් බටේ පාදාගෙන අලුතින් වයර් එකක් සෙට් කරන එකද
බටේනේ කැඩිල තියෙන්නේ බන්ගෙයින් එලියට යන අර්ත් වයර් එක බටේ ගාවින් කැඩිලා.කොහොමද මේක රෙපෙයාර් කරගන්නේ?

ubalata mathakada slt earth rod ekak raja kaale eethalayak kiyala sinhalu tikak athal ekak dunna![]()