අර්ශස් තියෙන අය ඉන්නවද ?

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    පුප දනවා බන්. බඩු හරිද දන්නේ නැ . කටක් ඇරලා කොහොමද මේවා කාටවත් කියන්නේ. හැදිච්ච අය උපදෙස් ටිකක් දියන්කෝ චෝර වෙන්න කලින් ගොඩ දාගන්න.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    පියාට තියෙනවා.ඔපෙරේශන් එක කලා මාර්තුවල.එයත ගොඩක් වැඩි වෙන්කල් ඉන්දලා වැඩේ අමාරු කරගත්තා..බෙහෙත් ගන්න ඔපෙරේශන් එක කරන්න් වෙනවා නන් දැන්ම කරන එක ලේසි වෙයි
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,998
    13,899
    113
    126
    Hogwarts
    metanata palayan,,
    arshas specialist docec innno
    https://goo.gl/maps/KBdSh6HQxf1MAkGBA
    ආයුර්වේද සෙත් අරණ වෛද්‍ය මධ්‍යස්ථානය හා රෝහල වසර දහයක් පුරාවට නුගේගොඩ නගරය කේන්ද්‍ර කරගනිමින් රෝගීන් දහස් ගණනක් සුවපත් කර ඇත.
    මේ අතරින් ගුද මාර්ගගත රෝගීන් බහුලව හමුවේ.එහිදී අර්ශස් හා භගන්දර රෝග තත්ත්ව වර්තමානය වනවිට වයස් භේදයකින් තොරව දක්නට ලැබේ.
    කාර්‍යයබහුලත්වය සමඟ අතීතයේ සිට දක්නට ලැබෙන සම්ප්‍රදායික ආහර රටාවෙන් හා ජීවන රටාවෙන් ඈත්වීම මෙම රෝගී තත්ත්වවලට මූලිකව හේතු වේ.
    ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව සුදුසු ආහාර පරිභොජනය හා නුසුදුසු ආහාර වලින් ඈත්වීම තුලින් ගුද මාර්ගගත රෝගී තත්ත්ව අවම කරගත හැක.
    ඔබත් අර්ශස්,භගන්දර වැනි ගුද ගත රෝගවලින් පීඩා විදින්නෙක් නම් අප රෝහල හරහා අයුර්වේද විශේෂඥ වෛද්‍යවරයෙකු හමුවී ඒ සම්බන්ධ උපදෙස් හා ප්‍රතිකාර ලබා ගත හැක.
    විමසීම් සඳහා අමතන්න,
    ප්‍රධාන ශාඛාව :
    ආයුර්වේද සෙත් අරණ,
    නො. 43,
    රේමන්ඩ් පාර,
    නුගේගොඩ .
    දුරකතන අංක : 0777 620 948
    0115 289 248
    ශාඛා කාර්යාලය :
    අංක 109/1,
    තිස්ස පාර,
    රන්න.
    දුරකතන අංක : 047 222 7373
    071 664 6078
    Viber / WhatsApp number: 0777 620 948
    Web: http// setharana.com
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    Anal fissure da danne na. kokatath doctor kenek ta kiyala check karaganna. :yes:

    GfxNOzU.gif
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    පියාට තියෙනවා.ඔපෙරේශන් එක කලා මාර්තුවල.එයත ගොඩක් වැඩි වෙන්කල් ඉන්දලා වැඩේ අමාරු කරගත්තා..බෙහෙත් ගන්න ඔපෙරේශන් එක කරන්න් වෙනවා නන් දැන්ම කරන එක ලේසි වෙයි
    Dokek channel karada?
    Doctor kenek channel karanna.
    Okata specialist la innawa.

    Kal giyoth lede wadi wenawa.
    Honda karanna thawa kal yanawa ethakota
    Nam tikak diyanko
    Call 0715208834 Mr Jayalath, or PM me give you more details i had and after just a one treatment got cured .
    Meya doctor kenek da?
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    නිකන් පුප දනව ඇති අර්සස් කියන්නෙ ගෙඩි තියෙන්ඩ ඕනි නේද..
    ඔව්. දැවිල්ල කියන්නේ මන් හිතන්නේ මුලිකම අවදිය. ගොඩක් අයට සතියකින් වගේ හරියනවලු. (නෙට් එකේ තිබ්බේ.) වැඩේ චෝර උනොත් මොකක් කරන්නද කියල බැලුවේ.

    Call 0715208834 Mr Jayalath, or PM me give you more details i had and after just a one treatment got cured .
    metanata palayan,,
    arshas specialist docec innno
    https://goo.gl/maps/KBdSh6HQxf1MAkGBA


    Viber / WhatsApp number: 0777 620 948
    Web: http// setharana.com
    Thanks mcn.

    ඔය වයසට අර්සස් හැදෙනවද
    දැන් කාලේ වයසක් නැ බන් ඕවට. :(

    Call 0715208834 Mr Jayalath, or PM me give you more details i had and after just a one treatment got cured .
    උබට msg කරන්න බැරිලු මචන්. පුලුවන්නම් මට msg එකක් දානවද.?
    ------ Post added on Sep 29, 2021 at 9:53 PM
     

    Splash_smart

    Well-known member
  • Jan 26, 2016
    920
    508
    93
    දැන්ම බෙහෙත් කරන්න වැඩි වෙන්න කලින්.
    කඩහපොල අයගේ බෙහෙත් තියනවා. සිංහල බෙහෙත් බඩු කඩේකින් අහන්න සහ pilex tablet එක අරන් බොන්න ෆාමසි එකකින්...
    මළ බද්දය තියනවා නම් දැන්ම බෙහෙත් ගන්න නැත්නම් අර්ශස් හොඳ කරගන්න එක හීනයක් වෙයි!!! (Movicol බොන්න ෆාමසි වල තියනවා මළ බද්දය ට)
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,352
    49,732
    113
    සේදවත්ත
    පුප දනවා බන්. බඩු හරිද දන්නේ නැ . කටක් ඇරලා කොහොමද මේවා කාටවත් කියන්නේ. හැදිච්ච අය උපදෙස් ටිකක් දියන්කෝ චෝර වෙන්න කලින් ගොඩ දාගන්න.
    හැදිලා නෑ, හැබැයි වතුර බීපන් , කෙදි අහාර කාපන් ගොඩාක් , මස් මාලු ඝණ අහාර දිරවන්න වෙලා යන එවා ටික කාලෙකට අයින් කරගන් . සැරත් අඩු කරපන්, මත් පැන්, කෝපි බොන්න එපා . පුලුවන් තරම් තන්තු සහ කෙදි සහිත ආහාර අරන් ඕක සනීප කරගන්න .

    දෙක ඩොකෙක් හම්බවෙයන් වහාම මම ඩොකෙක් නෙමෙයි හැබැයි ලිපි වල ඩොකාල කිව්ව ටික කිව්වේ . බෙහෙත් ගන්න ඩොකෙක් හම්බවෙයන්
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මට තියෙනවා අවුරුදු 20 ඉදන්..
    තටමන්න එපා බං ඒකෙන් ඕක අවුල් වෙන්නෙ‌

    ෆෝන් එක අරන් වොශ් රෑම් පලයන්. ඔහේ වාඩි වෙලා එෆ් බී පලයන්‌. උබ දන්නෙත්‌ නැහැ වැඩේ වෙලා.ගුද මාර්ගය එලියට එන්නෙ නැහැ‌.

    බෙහෙත් බොරු වැඩ