පුප දනවා බන්. බඩු හරිද දන්නේ නැ . කටක් ඇරලා කොහොමද මේවා කාටවත් කියන්නේ. හැදිච්ච අය උපදෙස් ටිකක් දියන්කෝ චෝර වෙන්න කලින් ගොඩ දාගන්න.
කොළේක ලියාගෙන යන්න ඩොකෙක් ගාවටකටක් ඇරලා කොහොමද මේවා කාටවත් කියන්නේ.

Anal fissure da danne na. kokatath doctor kenek ta kiyala check karaganna.![]()
Content to write pls?කොළේක ලියාගෙන යන්න ඩොකෙක් ගාවට

පුප දනවා බන්. බඩු හරිද දන්නේ නැ . කටක් ඇරලා කියන්න බැරි හින්ද ලියාගෙන ආවෙ. බෙහෙතක් දීපියContent to write pls?![]()
Dokek channel karada?පියාට තියෙනවා.ඔපෙරේශන් එක කලා මාර්තුවල.එයත ගොඩක් වැඩි වෙන්කල් ඉන්දලා වැඩේ අමාරු කරගත්තා..බෙහෙත් ගන්න ඔපෙරේශන් එක කරන්න් වෙනවා නන් දැන්ම කරන එක ලේසි වෙයි
Nam tikak diyankoDoctor kenek channel karanna.
Okata specialist la innawa.
Kal giyoth lede wadi wenawa.
Honda karanna thawa kal yanawa ethakota
Meya doctor kenek da?Call 0715208834 Mr Jayalath, or PM me give you more details i had and after just a one treatment got cured .
ඔව්. දැවිල්ල කියන්නේ මන් හිතන්නේ මුලිකම අවදිය. ගොඩක් අයට සතියකින් වගේ හරියනවලු. (නෙට් එකේ තිබ්බේ.) වැඩේ චෝර උනොත් මොකක් කරන්නද කියල බැලුවේ.නිකන් පුප දනව ඇති අර්සස් කියන්නෙ ගෙඩි තියෙන්ඩ ඕනි නේද..
Call 0715208834 Mr Jayalath, or PM me give you more details i had and after just a one treatment got cured .
Thanks mcn.metanata palayan,,
arshas specialist docec innno
https://goo.gl/maps/KBdSh6HQxf1MAkGBA
Viber / WhatsApp number: 0777 620 948
Web: http// setharana.com
දැන් කාලේ වයසක් නැ බන් ඕවට.ඔය වයසට අර්සස් හැදෙනවද

උබට msg කරන්න බැරිලු මචන්. පුලුවන්නම් මට msg එකක් දානවද.?Call 0715208834 Mr Jayalath, or PM me give you more details i had and after just a one treatment got cured .
හැදිලා නෑ, හැබැයි වතුර බීපන් , කෙදි අහාර කාපන් ගොඩාක් , මස් මාලු ඝණ අහාර දිරවන්න වෙලා යන එවා ටික කාලෙකට අයින් කරගන් . සැරත් අඩු කරපන්, මත් පැන්, කෝපි බොන්න එපා . පුලුවන් තරම් තන්තු සහ කෙදි සහිත ආහාර අරන් ඕක සනීප කරගන්න .පුප දනවා බන්. බඩු හරිද දන්නේ නැ . කටක් ඇරලා කොහොමද මේවා කාටවත් කියන්නේ. හැදිච්ච අය උපදෙස් ටිකක් දියන්කෝ චෝර වෙන්න කලින් ගොඩ දාගන්න.