ah elaznaha ban
Mewa syringe ekak aran Ahawal tanata danna onii ban, gedi enne etana ne. (Wedamahathtya syringe denawa), gedi eliye tiyanwa nam pulun kaallak aran tel wala pogawala tiyaganna onii
ah elaznaha ban
Mewa syringe ekak aran Ahawal tanata danna onii ban, gedi enne etana ne. (Wedamahathtya syringe denawa), gedi eliye tiyanwa nam pulun kaallak aran tel wala pogawala tiyaganna onii
බොන්න බෙහෙත් දෙන්නේ නැද්ද? දාන්න විතරද දෙන්නේ?naha ban
Mewa syringe ekak aran Ahawal tanata danna onii ban, gedi enne etana ne. (Wedamahathtya syringe denawa), gedi eliye tiyanwa nam pulun kaallak aran tel wala pogawala tiyaganna onii
මෙතනින් හොද උනේ නැති අයත් ඉන්නවනේ බන්..?Call Doctor on 0773553498
මේ තෙල් එකේ නම මොකක්ද ?බොහොම පින් මචන් උබට, මෙ Tread එක දම්මෙ නෑත්නම් මෙ වෙදමහත්තය හම්බෙන්නෙ නෑති වෙන්න තිබ්බා.
මම නුවර ගෙදරට් ගියෙ, මමත් නුවර පෑත්තෙ නිසා දුර නෑහෑ. තෙල් කුප්පි 4 වගෙ දාද්දි හොදටම අඩු උනා, දෑන් නම් නෑති තරම්. මට 12ක් දුන්න 6 ගානෙ දෙපරක් ගියා...ඔව්ව් බන් අයෙ එන්න එපා කිව්වා, දෙපාරෙන් වෑඩෙ ඉවරයි...
කුප්පි 6ට 4400 වගෙ ගියෙ මචන්, operation කල නම් ලක් 1.5ක් වත් යන්වා. තිබ්බ වේදනවෙ හෑටියට ඔක මොකක්ද
View attachment 109741
Oka kaden ganna ba ban, doctor hambela vitarai ganna puluwan....මේ තෙල් එකේ නම මොකක්ද ?
නම පේන්න photo එකක් දාන්න මචන් .Oka kaden ganna ba ban, doctor hambela vitarai ganna puluwan....
++නම පේන්න photo එකක් දාන්න මචන් .
Thank you...තනි පින්තුරෙකට ගන්න බෑ රවුම් නිසා, අනික තෙල් එක හොයන් ගෑව කියල අර්ශස් අඩු වෙන්නෙ නෑ මචන්, තවන්න බොන්න එහෙම බෙහෙත් දෙනවා.
View attachment 118573
View attachment 118574
++
------ Post added on Mar 31, 2021 at 6:00 PM
ado matath oka thibba,mama giya maase surgen kenekta pennuwa karapitiye.clinic ekata enna kiyala baluwa.mata colonoscopy ekak karanna ona kiwwa but after one week wage kisima behethak nathuwa mata ebema hoda una.අර්ශස් නම් මම දන්නෙ නෑ බන්.අඩෝ මට බොකක් දාද්දි සතියට තුන් පාරක් වත් ලේ විදිනවා බන්.පලවෙනි පාර නම් ලේ දැකලම කලන්තේ හැදුනා.දැන් නම් ඉතින් නතින්![]()