අර්ශස්(පුK ගෙඩි) නිට්ටාවට හොඳ කරමු

TERR0RIST

Well-known member
  • Oct 20, 2018
    591
    163
    83
    pending
    naha ban :P:P
    Mewa syringe ekak aran Ahawal tanata danna onii ban, gedi enne etana ne. (Wedamahathtya syringe denawa), gedi eliye tiyanwa nam pulun kaallak aran tel wala pogawala tiyaganna onii
    බොන්න බෙහෙත් දෙන්නේ නැද්ද? දාන්න විතරද දෙන්නේ?
     

    Appuham"e"

    Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand
    බොහොම පින් මචන් උබට, මෙ Tread එක දම්මෙ නෑත්නම් මෙ වෙදමහත්තය හම්බෙන්නෙ නෑති වෙන්න තිබ්බා.
    මම නුවර ගෙදරට් ගියෙ, මමත් නුවර පෑත්තෙ නිසා දුර නෑහෑ. තෙල් කුප්පි 4 වගෙ දාද්දි හොදටම අඩු උනා, දෑන් නම් නෑති තරම්. මට 12ක් දුන්න 6 ගානෙ දෙපරක් ගියා...ඔව්ව් බන් අයෙ එන්න එපා කිව්වා, දෙපාරෙන් වෑඩෙ ඉවරයි...
    කුප්පි 6ට 4400 වගෙ ගියෙ මචන්, operation කල නම් ලක් 1.5ක් වත් යන්වා. තිබ්බ වේදනවෙ හෑටියට ඔක මොකක්ද
    View attachment 109741
    මේ තෙල් එකේ නම මොකක්ද ?
     

    syndicate

    Member
    Feb 21, 2016
    15
    9
    3
    තනි පින්තුරෙකට ගන්න බෑ රවුම් නිසා, අනික තෙල් එක හොයන් ගෑව කියල අර්ශස් අඩු වෙන්නෙ නෑ මචන්, තවන්න බොන්න එහෙම බෙහෙත් දෙනවා.
    1.jpg


    2.jpg


    නම පේන්න photo එකක් දාන්න මචන් .
    ++
    ------ Post added on Mar 31, 2021 at 6:00 PM
     

    Appuham"e"

    Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand
    තනි පින්තුරෙකට ගන්න බෑ රවුම් නිසා, අනික තෙල් එක හොයන් ගෑව කියල අර්ශස් අඩු වෙන්නෙ නෑ මචන්, තවන්න බොන්න එහෙම බෙහෙත් දෙනවා.
    View attachment 118573

    View attachment 118574


    ++
    ------ Post added on Mar 31, 2021 at 6:00 PM
    Thank you...
     

    pjgprabath

    Well-known member
  • Aug 2, 2008
    1,120
    1,686
    113
    අනිත් ලෙඩ ගැනත් විස්තරයක් කරන්න සැහෙන වැදගත් වෙවි අසා දැනගන්න බැරි ගොඩක් දේවල් දැන්ගන්න පුලුවන් මචං
     

    DKC

    Well-known member
  • Jan 18, 2011
    1,960
    86
    48
    weliyata bara gama
    අර්ශස් නම් මම දන්නෙ නෑ බන්.අඩෝ මට බොකක් දාද්දි සතියට තුන් පාරක් වත් ලේ විදිනවා බන්.පලවෙනි පාර නම් ලේ දැකලම කලන්තේ හැදුනා.දැන් නම් ඉතින් නතින් 😑🤣
    ado matath oka thibba,mama giya maase surgen kenekta pennuwa karapitiye.clinic ekata enna kiyala baluwa.mata colonoscopy ekak karanna ona kiwwa but after one week wage kisima behethak nathuwa mata ebema hoda una.
    habai mn gaslabu ehema kanna patan gaththa daily wage