අර්ශස්

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    6 යේ රාහු අර්ශෂ් / හිමරෝයිඩ්ස් දුන්නට 8 රාහු නං දෙන්නේ කැන්සර්. කණගාටුයි.
    උඹ හදහන් බලනවද ?
    රාහු 8 ගෑනු බදින්න එපා කියන්නේ ඒ ක ද?
     
    • Like
    Reactions: lankalk

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,312
    113
    ගෑනුන් පුකේ ඇරල වද දෙන්න එපා
    ඒවත් හොද වැඩ නෙමේ...
     
    • Love
    Reactions: lankalk

    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,922
    1,420
    113
    Live in EARTH
    temporary අත්බේතක් -
    කරල් හැබ මුල් / සූදුරු / කොහිල අල / රතුලූනු තම්බල පෙරල එලගිතෙල් ටිකක් කලවම් කරල බොන්න කියපං..
    meka thamai betha. hariyata hariyanawa tika kalekata hadenne na. operation kalath apahu hadenawa. ape thatthage operation kala. but tika kalekin apahu haduna
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,408
    5,917
    113
    ඒ කිව්වේ රාහු 8 අධි කාම යෝගය ක් ද
    රාහු නියෝජනය කරන්නේ වේදනාව.රාහු අටේ සිකුරුගේ /කුජගේ නැකතක ඉඳලා ඒ නැකත් අදිපති ග්‍රහයිනුත් 8 /12 තැනක හිටියොත් කාමයෝග යෙදෙනවා. 8 රාහු එක්ක දුර්වල රවී /ගුරුකැ/සිකුරු යෙදුනොත් කුඩා වයසේදීම බලහත් කාරකම් වලට ලක්වෙන ක්‍රියා පද්දතීන් නුත් බිහිවෙනවා .
    තව මොනවද ඒ වගේ යෝග?
    ශනි මංගල / ශුක්‍ර මංගල /චන්ද්‍ර මංගල /චන්ද්‍ර නාග දෝෂය / ගුරු චණ්ඩාල යෝගය
    රාහු 7 ,,කේතු 7 අවුල්මොකද?
    අවුලක් නෑ හරියට පිහිටියොත් හොඳයි . ගැටළු තියෙනවනං විචාරය හොඳද බලල ඥානයේ ප්‍රමාණය වටහාගෙන හැදෙන්න ඕන විදිය කියල දීල පුහුණු අබ්යාස දුන්නහම ඒ ගැටළු නිරාකරණය කරගෙන ජීවත් වෙන්න මාර්ගය හදා ගන්නවා . මමත් එහෙම කෙනෙක්.