නෑ බන්, එහෙම කියන්න එපා. ජාතියයි ආගමයි වැදගත් දෙයක්. යකෝ රිසානා වෙනුවෙන් සිංහලයෝ කීයක් එලියට බැස්සද? දෙමල අය කියක් එලියට බැස්සද? හාමුදුරුවරුත් පාගමන් වලට එකතු උනා. ගිය පාර රිසානා වෙනුවෙන් කැහැලා කැහැලා අන්තිමටම අපි හොඳවැයින් දෙකක් රිසානාගේ අම්මාගෙන් අහගත්තේ, "මට රිසානව දුන්නෙත් දෙවියෝ - මගෙන් රිසානාව ගත්තෙත් දෙවියෝ"
ඒ නිසා ජාතියයි අගමයි මට නම් වැදගත්. උන් උන් මරා ගත්තුදෙන්. උන් උන් උන්ගේ ප්රශ්න කුරානය ඇතුලේ විසඳ ගන්නවා නම් අපිට පාන්ද බන්. නිකන් දෙන්න යන්නේ නැතුව පැත්තක්ට වෙලා හිටහන්. රිසානගේ කේස් එකෙන් උබ මට්ටු උන් කෙනෙක් නෙවේද?
PS: මුස්ලිම් නොවෙන ඕනෑම ආගමක කෙනෙක් වෙනුවෙන් ඉදිරිපත් වෙමු

