අරාබි බීම

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
අරාබි බීම

අරාබියේ සිසිල් බීම ව්‍යාපාරයක් ආරම්භ කල රෝහිත මාස කීපයකට පසු නැවත ලංකාවට ආවේය. උඹගේ බිස්නස් වලට මොකද උනේ? යාළුවෝ අසන්නට විය.

රෝහිත : ඔක්කොම බංකොලොත් උනා මචං.

යාළුවො : ඇයි.. ඇයි මොකද උනේ.? අරාබි පී.එච්.අයි ලා ලෙඩේ දැම්මද ?

රෝහිත : නෑ මචං.. අපි ඇඩ්වටයිසිං කැම්පේන් එකක් කලා. පෝස්ටර් 3ක් ගැහුවා.. පළවෙනි එක ගැහුවේ.. අරාබි කාරයෙක් පිපාසාවෙන් කාන්තාරෙක මැරිල වගේ වැටිලා ඉන්නවා. දෙවනි එක ඌ අපේ බීම එකක් බොනවා. තුන්වෙනි එක ඌ ආතල් එකේ පොරක් වගේ නැගිටලා සුන්්දර විදිහට හිටගෙන ඉන්නවා.

යාළුවෝ : ඉතිං බං නියමයිනේ.. මොකක්ද අප්සට් එක උනේ ?

රෝහිත : නෑ මචං අපිට පස්සෙනේ මතක් උනේ.. අරාබි කාරයෝ කියවන්නේ අග ඉඳන් මුලටනේ..​

කියවලා බම්පි එහෙම දියෝ
 
  • Like
Reactions: jsandun

dd nalin

Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    gifs_14.gif