අරාශ්/සෝනු නිගම්/NEXT ?

idhasitha

Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    අරාශ්/සෝනු නිගම්/NEXT ?

    කට්ටියට අරාශ් ගෙ උණ හොද වෙලා,,,, :rolleyes: :oo:
    දැන් සෝනු නිගම් පිස්සුව ගහල :baffled: :love: :shocked:
    ඊලගට කව්ද දන්නෙ නෑ,,,,,,,,,,,,, :angry: :confused: :yes:
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ආරන්චියෙ හෑටියට ඊලගට ල0කාවට ගේන්න යන්නෙ enrique iglesias ව නමුත් ජේ ශෝන් ව ගෙනල්ල අන්තිම මොහොත වෙනකම් අදාල ගෙවීම් නොකර ශෝඑක පට්න් අරගෙනත් පෑය දෙකකට විතර පස්සෙ ගෙවීම කරල සිදු කරපු අපහසු තාවය නිසා ජාත්යන්තර ශිල්පීන් ලන්කාවට පෑමිනීමට අදිමදිකරන බව තමා ආරන්චිය.. පිටි බුල් ල මීට පෙර කරතිබු ආරාදනයක් ප්‍රතික්ශේප කරල තිබුන කියලත් ආරන්චියක් තියනව

    මේවා නිල නොත ආරන්චි බව සලකන්න
     

    DJANURADHA@mp3

    Well-known member
  • Dec 30, 2007
    17,469
    362
    83
    nOw in EK family
    418588_3256545582101_1520946402_2979906_1682247649_n.jpg



    bu hahahaha
     

    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    Grammy Award winning Pop Sensation Billy Ocean arrives in the island to perform at GOLD FM Valentines Day Concert
    Sunday, 12 February 2012 - 08:12 AM
    Grammy award winning Pop sensation Billy Ocean arrived in the island to perform at gold FM’ Valentines Day concert on the 14th of February at SLECC

    Billy Ocean live in Concert will be the biggest ever Valentines Day Concert in the history of Sri Lanka.

    His amazing love songs will no doubt captivate the hearts of young and old alike and sweep them off their feet.
    Upon arriving in the island yesterday Billy Ocean spoke to our news team about the experience he wishes to share with his Sri Lankan fans.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,142
    67,469
    113
    arash mokekda ban.sonu nigam music master and his voice techniques unmatchable