අරියධම්ම හිමි අපවලත් වෙලා

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    rIFUi2x.jpg


    පව් ... මූ වගේ ගොං හරකෙක් යකෝ...
    මෝඩ මූසලයෙක්

    මේක කරපු එකාටත් නිවන් සුව අත්වේවා!

    මගෙත් කපල. සහජීවනේට හොද නෑලු. ඕකම වෙන්න ඕනි. ඉක්මනින්ම තොලොංචි වේවා ඕකා.....:D
     

    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    තවත් කාලයක් ශාසනික සේවයක් කරන්න හිටි පින්වත් ධර්මධර හිමිනමක්.
     

    King GBN

    Well-known member
  • Jan 29, 2012
    3,413
    641
    113
    pallekele
    අතිපූජනීය නා උයනේ අරියධම්මාභිධාන මහෝපාධ්‍යාය මහ ස්වාමීන්ද්‍රයන් වහන්සේට පැතූ බෝධියකින් උතුම් නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් වේවා
     

    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    ධර්මය පිළිබඳ මගගු දැනුම් සම්භාරයක් තිබුනු හිමි නමක්