නිවන් සුව අත්වේවා...!!!
ModelSriLanka Well-known member Oct 4, 2010 25,957 800 113 nEAR the hEAVAN Sep 7, 2016 #21 නිවන් සුව අත්වේවා...!!!
Minimuthu Mora Well-known member Apr 3, 2015 4,716 784 113 මෝහිණීත් එක්ක. Sep 7, 2016 #24 Lejayange said: පව් ... මූ වගේ ගොං හරකෙක් යකෝ... මෝඩ මූසලයෙක් මේක කරපු එකාටත් නිවන් සුව අත්වේවා! Click to expand... මගෙත් කපල. සහජීවනේට හොද නෑලු. ඕකම වෙන්න ඕනි. ඉක්මනින්ම තොලොංචි වේවා ඕකා.....
Lejayange said: පව් ... මූ වගේ ගොං හරකෙක් යකෝ... මෝඩ මූසලයෙක් මේක කරපු එකාටත් නිවන් සුව අත්වේවා! Click to expand... මගෙත් කපල. සහජීවනේට හොද නෑලු. ඕකම වෙන්න ඕනි. ඉක්මනින්ම තොලොංචි වේවා ඕකා.....
selinux57 Active member Jul 19, 2016 416 134 43 Sep 7, 2016 #25 තවත් කාලයක් ශාසනික සේවයක් කරන්න හිටි පින්වත් ධර්මධර හිමිනමක්.
King GBN Well-known member Jan 29, 2012 3,413 641 113 pallekele Sep 7, 2016 #26 අතිපූජනීය නා උයනේ අරියධම්මාභිධාන මහෝපාධ්‍යාය මහ ස්වාමීන්ද්‍රයන් වහන්සේට පැතූ බෝධියකින් උතුම් නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් වේවා
අතිපූජනීය නා උයනේ අරියධම්මාභිධාන මහෝපාධ්‍යාය මහ ස්වාමීන්ද්‍රයන් වහන්සේට පැතූ බෝධියකින් උතුම් නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් වේවා
මරුසිරා Well-known member Mar 5, 2012 14,353 1,577 113 out of the blue Sep 7, 2016 #29 නිවන්සුවම අත්වේවා ...
Nu1Dnk Well-known member Jan 23, 2010 10,216 2,433 113 43 In our own place..... Sep 7, 2016 #31 Niwan suwa lebewa......
asknrk Well-known member Feb 10, 2007 2,851 799 113 @Thusithaya Sep 7, 2016 #32 ධර්මය පිළිබඳ මගගු දැනුම් සම්භාරයක් තිබුනු හිමි නමක්