අරියසෙන් අහුබුදු ගෙ නම් දැමිල්ල... ???

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,301
    1
    101,146
    113
    34
    Kalutara
    ඇයි ලංකාවේ මිනිස්සු ළමය ඉපදෙන වෙලාවත් එක්ක අකුරු බලල නම් දාන්නේ? වෙන රටවල් වල ළමය බඩේ ඉන්නකොට කොල්ලෙක් නම් මේ නම, කෙල්ලෙක් නම් මේ නම කියල තීරණේ කරලත් ඉවරයි. ඇයි ලංකාවේ ළමයා ඉපදෙනකම්ම ඉන්නේ නම දාන්න? මොකක්ද ඉපදෙන වෙලාවට අකුරු බලල නම දාන එකේ තේරුම? මොනවද ඒකෙන් වෙන වාසිය? 🤔
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    sample_names-sinhala.jpg
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,669
    8,403
    113
    මමත් කෙලව ගත්තා රු 1500 කොහෙද. පොතක පිටු පෙරලල කොපියක් එවල තිබ්බ. ගොඩක් නම් යුසුවල් නැහැ බන්. හරි අමුතු නම්. මෙලෝ රහක් නෑ අපරාදේ සල්ලි
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,949
    2,127
    113
    ඇයි ලංකාවේ මිනිස්සු ළමය ඉපදෙන වෙලාවත් එක්ක අකුරු බලල නම් දාන්නේ? වෙන රටවල් වල ළමය බඩේ ඉන්නකොට කොල්ලෙක් නම් මේ නම, කෙල්ලෙක් නම් මේ නම කියල තීරණේ කරලත් ඉවරයි. ඇයි ලංකාවේ ළමයා ඉපදෙනකම්ම ඉන්නේ නම දාන්න? මොකක්ද ඉපදෙන වෙලාවට අකුරු බලල නම දාන එකේ තේරුම? මොනවද ඒකෙන් වෙන වාසිය? 🤔

    Eka lankawe krame machan. Pitarata widihatama karanna one nane. Lankawe minissunge wishwasayak thiyanawa ipaduna welawe hatiyata name mul akura galapenna one kiyala. Jothisyata anuwa. "Gana" balala daanawa kiyanne. Name uchcharanaya balanawa. ekai cn eka. Siduhath kumarayata nama dammeth ohoma thamai.

    Pitarata un toilet gihin puka hodanne na kiyala apith ekama karanawada? nane. E wage thamai.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,461
    113
    SL idiots are so gullible they will fall for anything. Most of the names nowadays kids get are unpronounceable to us. I think the kid should grow up till about 12 years to be able to pronounce or write their name.
    My opinion is you need to give a name to people that is easy to pronounce and has meaning. I opted to use english names because in case they decide to migrate I don't want them to curse me for giving stupid ass names LOL
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,461
    113
    ඇයි ලංකාවේ මිනිස්සු ළමය ඉපදෙන වෙලාවත් එක්ක අකුරු බලල නම් දාන්නේ? වෙන රටවල් වල ළමය බඩේ ඉන්නකොට කොල්ලෙක් නම් මේ නම, කෙල්ලෙක් නම් මේ නම කියල තීරණේ කරලත් ඉවරයි. ඇයි ලංකාවේ ළමයා ඉපදෙනකම්ම ඉන්නේ නම දාන්න? මොකක්ද ඉපදෙන වෙලාවට අකුරු බලල නම දාන එකේ තේරුම? මොනවද ඒකෙන් වෙන වාසිය? 🤔

    Gonkama Machan. We are talking about developing to the level of SG, but we follow Neanderthal-esque ideologies.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    යාලුවෙක්ට දැම්ම පංකජ 😑
    මඩෙහි උපන් =- පංකජ

    පත්තරෙට කාටුන් අදින් එකෙකුත් ඉන්නෙ, පංකජ රුවින්දගේ
    COsHQwbUYAARE-P.jpg

    අපේ පැත්තේ පොඩි එකෙක් ඉන්නවා "කෙනෙර" කියලා.
    පල 😂
     
    • Like
    Reactions: lilman

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    මෙහෙම දේකුත් තියෙනවා.අදාල කාලෙට හරියන්න නම් දැම්මෙ නැත්නම් ලමයින්ට ලොකු වෙද්දි අවුල්. අපේ සීයලගෙ කලෙ මාටින්, සයිමන්, උපතිස්ස වගේ නම් තාත්තලගෙ කාලෙ දයානන්ද සුනිල් නිමල් වගේ නම් අපේ කාලෙ කසුන් සම්පත් නිපුන වගේ නම්. ඒ වගේම පොඩි උන්ගෙ කාලෙ අහුබුදු නම්. ඕකෙන් පිට නමක් දානවනම් කාලෙට ගැලපෙන දාන්න english හුරුවට සුද්දන්ට කියන්න ලේසි වෙන නමක් නම් වඩා හොඳයි. හිතපන් අපේ කාලෙ කොල්ලෙක් ඉන්නව නම සෝමපාල, ඌ එහෙනම් නෝන්ඩි නේ
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    Eka lankawe krame machan. Pitarata widihatama karanna one nane. Lankawe minissunge wishwasayak thiyanawa ipaduna welawe hatiyata name mul akura galapenna one kiyala. Jothisyata anuwa. "Gana" balala daanawa kiyanne. Name uchcharanaya balanawa. ekai cn eka. Siduhath kumarayata nama dammeth ohoma thamai.

    Pitarata un toilet gihin puka hodanne na kiyala apith ekama karanawada? nane. E wage thamai.
    ane pons tho nam typical gon sinhalayek. Jothisya kiyanne patta pal boruwak. thopi nisa thamai rata goda yanne natte
     
    • Like
    Reactions: vito and castellain

    lilman

    Well-known member
  • May 10, 2009
    41,077
    54,745
    113
    Colombo
    Eka lankawe krame machan. Pitarata widihatama karanna one nane. Lankawe minissunge wishwasayak thiyanawa ipaduna welawe hatiyata name mul akura galapenna one kiyala. Jothisyata anuwa. "Gana" balala daanawa kiyanne. Name uchcharanaya balanawa. ekai cn eka. Siduhath kumarayata nama dammeth ohoma thamai.

    Pitarata un toilet gihin puka hodanne na kiyala apith ekama karanawada? nane. E wage thamai.

    Ehema kiyala oya wage nam daanna oneda ? Thamanta kamati Kiyawanna puluwan lassana namak danna kamati nadda ?
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මෙහෙම දේකුත් තියෙනවා.අදාල කාලෙට හරියන්න නම් දැම්මෙ නැත්නම් ලමයින්ට ලොකු වෙද්දි අවුල්. අපේ සීයලගෙ කලෙ මාටින්, සයිමන්, උපතිස්ස වගේ නම් තාත්තලගෙ කාලෙ දයානන්ද සුනිල් නිමල් වගේ නම් අපේ කාලෙ කසුන් සම්පත් නිපුන වගේ නම්. ඒ වගේම පොඩි උන්ගෙ කාලෙ අහුබුදු නම්. ඕකෙන් පිට නමක් දානවනම් කාලෙට ගැලපෙන දාන්න english හුරුවට සුද්දන්ට කියන්න ලේසි වෙන නමක් නම් වඩා හොඳයි. හිතපන් අපේ කාලෙ කොල්ලෙක් ඉන්නව නම සෝමපාල, ඌ එහෙනම් නෝන්ඩි නේ
    මගෙනමනම් ජාතක කතා පොතෙන් තියෙනවා, අදකාලෙටත් ගැලපෙනවා.
     
    • Like
    Reactions: Superman101

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,301
    1
    101,146
    113
    34
    Kalutara
    Eka lankawe krame machan. Pitarata widihatama karanna one nane. Lankawe minissunge wishwasayak thiyanawa ipaduna welawe hatiyata name mul akura galapenna one kiyala. Jothisyata anuwa. "Gana" balala daanawa kiyanne. Name uchcharanaya balanawa. ekai cn eka. Siduhath kumarayata nama dammeth ohoma thamai.

    Pitarata un toilet gihin puka hodanne na kiyala apith ekama karanawada? nane. E wage thamai.
    හැමදේම ගන්න ඕන නෑ. අවශ්‍ය දේවල් ගත්තම ඇති. ගණ බලල නම දැම්ම කියල ඇති ලබ්බක් නැත්තන් මොකටද එහෙම දාලා.

    තව ටික දවසකින් කෙල්ලන්ට "හිකුනි මෙතෙන්දි" වගේ නමුත් දායි නේද ??
    අපේ පැත්තේ පොඩි කෙල්ලෙක්ට නම දාල කිවිෂි කියල, කොල්ලෝ විහිලු කරයි ලොකු වුනාම කිඹිශි කියල. ඔව්ව ගැනත් හිතලා ඕන නම් දාන්න.
     
    captain_douch

    Junior member
  • Apr 16, 2020
    33
    33
    18
    Magerelative kenekge puthata dala thibba nama VINU (theruma- (VI)shesha (NU)wanak ethi)... Ithin yako (PU)rna (KA)yak ethi kiyala kellekta nama demmahama PUKA/PUKEE kiyala thamai kiyanna wenne e widihata gaththoth...:frown::baffled:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    මෙතන නම් ගැන කතා කරන එකෙක්ටවට් ලමෙක් ඉන්නවද ?
    අනේ හුකේ
    නමක තේරුමක් තියන ගැලපෙන නම් තමා එතුමා හැමෝටම එවන්නේ
    දිව උලුක් වෙන නම් තියෙනවා තමා ඒවා නැතුව ගැලෙපන සිම්පල් නම්ක් දාන්න දෙමවුපියෝ දන ගන්න ඕනේ
    අපේ ළමයටත් නම් දැම්මේ එතුමාගෙන් තමයි හැබැයි දිව උලුක් වෙන්නේ නම් නැ