අරියසෙන් අහුබුදු ගෙ නම් දැමිල්ල... ???

Marlon

Active member
  • Oct 9, 2006
    624
    157
    43
    matath gedarin kiwwa lamainta nam ganna kiyala man dekak kiyala mata ona nam damma.. mona magulakda thamnge lamainta thamanta one nam daanne nathuwa.. but samahara aya diwyaloka aksharai, apaya aksharai, arakai mekai godak dewal hithanawa thamange kamaththa ithin..
     

    gcr

    Junior member
  • Oct 21, 2011
    77
    54
    18
    මන් අදුරන එකෙක්ගෙ ලමයෙක්ට දාල තියෙනව, "ඔනෙකි" කියල. දැන් ඉස්කෝලෙ යනවා, ඉස්කෝලෙ උන් කියන්නෙ "ගොනෙකි" කියල. ඒ පොඩි එකී හැමදාම ගෙදර එන්නේ අඩාගෙන. :sorry:
     

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    මගෙනමනම් ජාතක කතා පොතෙන් තියෙනවා, අදකාලෙටත් ගැලපෙනවා.
    එහෙන කොයි කාලෙටත් ගැලෙපෙන නම් තියෙනවා හැබැයි හැම එකම එහෙම නෑ.
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මම ගත්තා නම් සෙට් එකක් 800 .ඔන්ලයින් ගත්තේ එවල තිබ්බා ලිස්ට් එකක් .පොඩි එකාට දාන්න .මමත් වැඩිය මුකුත් කියන්න ගියේ නැත්තේ
    නැන්දම්මා විස්වජ කියල නමක් හොයන ඇවිල්ල එක නොදාන්න තමා එහෙම කලේ.එතකොට කාගෙවත් හිත රිදෙන්නේ නෑනේ .
    මමයි වයිෆ් හිතන් හිටිය නමක් .එක තමා අපි කියන්නේ .මොන නම දැම්මත් .එකත් නමට එකතු කළා
    හිටහන් දාන්න .

    Screenshot_20201130-113844_Drive.jpg
    Screenshot_20201130-113849_Drive.jpg
     
    Last edited:
    • Like
    Reactions: CoolMan88

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,316
    1
    13,243
    113
    Gotham City
    මම ගත්තා නම් සෙට් එකක් 800 .ඔන්ලයින් ගත්තේ එවල තිබ්බා ලිස්ට් එකක් .පොඩි එකාට දාන්න .මමත් වැඩිය මුකුත් කියන්න ගියේ නැත්තේ
    නැන්දම්මා විස්වජ කියල නමක් හොයන ඇවිල්ල එක නොදාන්න තමා එහෙම කලේ.එතකොට කාගෙවත් හිත රිදෙන්නේ නෑනේ .
    මමයි වයිෆ් හිතන් හිටිය නමක් .එක තමා අපි කියන්නේ .මොන නම දැම්මත් .එකත් නමට එකතු කළා
    හිටහන් දාන්න .

    View attachment 104710View attachment 104711View attachment 104712
    බිම් මාලු වලෙ කුසල්හාමි මාළු බානවා
    සිල් අරන් ඇවිත් සීලවති මකුණො මරනවා
    ධනපාල උනත් මිනිහා මහ පාරෙ හිඟනවා
    මන් අහලා නැහැ නෙ සත්‍යපාල ඇත්ත කියනවා
     

    kokis123456

    Well-known member
  • Sep 22, 2017
    422
    316
    63
    තමන්ගෙ ලමයට තමන්ට නමක් දාගන්න බැරි දෙමවුපියො මොක්කුද බන් lol
     
    • Haha
    Reactions: salitha22

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,534
    1,553
    113
    🌍
    මේ මම අදුරන කෙනෙක්ට දීලා තිබ්බ ලිස්ට් එකක්.

    මම මගේ පොඩි අයට දැම්මේ මමයි වයිෆුයි කලින් ඉදලා හිතාගෙන හිටපු නම්.

    Screenshot 2020-12-04 at 9.39.02 am.png

    Screenshot 2020-12-04 at 9.39.14 am.png

    Screenshot 2020-12-04 at 9.39.32 am.png
     
    • Like
    Reactions: buddikagayan

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,329
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අපිනං යාළුවුන කාලෙම අපිට හම්බෙන ළමයින්ගේ නම් තීරණය කරලා තිබුනේ. කෙල්ලෙක්ටයි කොල්ලෙක්ටයි හරියන්න නම් යුගල දෙකක් අටවන් හිටියා වයිෆ් කැමති නමයි මම කැමති නමයි සෙට්වෙන්න. වෙලාවටම කෙල්ලයි කොල්ලයි හම්බුනා 👧🧒
     

    Pythonmaster

    Well-known member
  • Aug 12, 2020
    628
    593
    93
    Mage nangige puthage nam deken ekak damme mama. Shane... Meaning awilla gift of god. Eya sinhal burgher mix ekak... Anik nam kalla sinhala.

    Habai mama kamathy uu thaththa mage catholic wenawata.. buddhism maha backwards
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,077
    54,745
    113
    Colombo
    Mage nangige puthage nam deken ekak damme mama. Shane... Meaning awilla gift of god. Eya sinhal burgher mix ekak... Anik nam kalla sinhala.

    Habai mama kamathy uu thaththa mage catholic wenawata.. buddhism maha backwards

    Buddism kellek bande mokatada bro ?? Foward kenek marry karanna tibbane ??
     
    • Like
    Reactions: War Fighter