අරියානා ග්රැන්ඩේ.
අඩෙ අරියානා ගේ ශොස් මුකුත් නැද්ද බන් ඒශියාවල. මැලේ, සින්ගා ඔස්ට්රිලියා ඩුබායි වගේ..
අඩෙ අරියානා ගේ ශොස් මුකුත් නැද්ද බන් ඒශියාවල. මැලේ, සින්ගා ඔස්ට්රිලියා ඩුබායි වගේ..
මම හෙන ආසයි බන්.. එකි හෙන හුරුබුහුටියි. මැන්චෙස්ටර් ශො එක බැලුවා. ඒ කාලේ ත්රේඩ් එකකුත් දැම්මා.
ඔහ්මම හෙන ආසයි බන්.. එකි හෙන හුරුබුහුටියි. මැන්චෙස්ටර් ශො එක බැලුවා. ඒ කාලේ ත්රේඩ් එකකුත් දැම්මා.
මේ,
http://www.elakiri.com/forum/showthread.php?t=1801676
එකී ප්රසිද්ද ගායිකාවක් වගේ.
I've been there all nightඔහ්එකී ප්රසිද්ද ගායිකාවක් වගේ.
මම අදයි බන් ඇහුවේ මෙයා ගැන.. ගමේ ගොඩේ අපිට මොන අරියානද.![]()
ඩේන්ජරස් වුමන් එක පට්ටා.. සයිඩ් ටු සයිඩ් ජිමි එක්ක කියනවා පට්ටා.Side to side patta
අරියනට මුකුත් කියලා අහුවෙන්න එපා.සින්දු හොඳයි ඒ වුනාට ඒකිත් නිග්ගෙක්ද කොහෙද![]()

