අරියානා ග්‍රැන්ඩේ.

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
අරියානා ග්‍රැන්ඩේ.

අඩෙ අරියානා ගේ ශොස් මුකුත් නැද්ද බන් ඒශියාවල. මැලේ, සින්ගා ඔස්ට්‍රිලියා ඩුබායි වගේ..
 

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    මම හෙන ආසයි බන්.. එකි හෙන හුරුබුහුටියි. මැන්චෙස්ටර් ශො එක බැලුවා. ඒ කාලේ ත්‍රේඩ් එකකුත් දැම්මා.

    මේ,

    http://www.elakiri.com/forum/showthread.php?t=1801676
    ඔහ් :) එකී ප්‍රසිද්ද ගායිකාවක් වගේ.
    මම අදයි බන් ඇහුවේ මෙයා ගැන.. ගමේ ගොඩේ අපිට මොන අරියානද. :rofl:
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඔහ් :) එකී ප්‍රසිද්ද ගායිකාවක් වගේ.
    මම අදයි බන් ඇහුවේ මෙයා ගැන.. ගමේ ගොඩේ අපිට මොන අරියානද. :rofl:
    I've been there all night
    I've been there all day
    And boy, got me walkin' side to side
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    ඉරාජ් ගැන කතා කරල ඉවර කරන්න හම්බඋනේ නෑ අරියානා ඇවිල්ල.