යාළුවා;16593819 said:වහිනවා යකෝ. ගෙදෙට්ට වෙලා ශොටක් දාන්න තිබ්බ නං පිස්සු කොර![]()
වනචර බෙබද්දා![]()



අඩො මෙ නැකතා කියාන් එකා බඩු සප්ලයි කරන බුවෙක්නෙ 



ආහ් අමතක උනා දැන් මෙ අයි ඩි එකෙන් ලොග් වෙන්නෙ නැහැනෙ කමක් නැ කමක් නැ නැකතා එකෙන් එවපන්විනාඩි 30 වගෙ යයි,සලාපුර කිව්වට සලාපුරමත් නෙමෙයි,මිගමුව සහ සලාපුර අතර දොලනය වෙනවා කියලා කියපන්කො ඉතින්යාළුවා;16593857 said:Negombo ඉඳල කිලෝමීටර් කීයක් තියේද?![]()

ලීටරේ 50 යි චාටරේ 20 යිරම් පැතුවෙමි රම්ද හිමිවුණා
ජින් පැතුවෙමි ජින්ද හිමිවුණා
බයිට් එකට කඩල හිමිවුනා
නොලද එකම දෙය පමණකි සෝඩා බෝතලේ
මුතු බණ්ඩගෙ පොට් එකට ගියා
රන් බණ්ඩගෙ පොට් එකට ගියා
සෝමක්කගෙ පොට් එකට ගියා
සෝඩා නැතුව නමලා ගැහුවා කස්ටා බෝතලේ
කොච්චර ගල් බිව්වත් මං නෑනෙ වන වෙලා
ගල්වල ඇති වටිනාකම පවුලට දැනිලා
ආදරෙයි ආදරෙයි කිය කිය ඉදලා
කියනව මට දිගටම ගල් බොන්නට කියලා
ගල් බොන්නට කියලා
ගල් බොන්නට කියලා
දිගටම ගල් බොන්නට කියලා
කොයි කවුරු කොහොම කිව්වත් මං බොන්නෙ නෑනෙ පොල්
මගෙ ෆේවරිට්ම ඩ්‍රින්ක් එක නේ ගල්
දෙයියන්ට ගහන පොල් එපා මට හොඳයිනෙ ගල්
ගැහුවම මුලු ජීවිතේම මල්
නෑවුම් පලතුරු රසයෙන් ගත්තොත් චාටරෙ 1000 ගියත් අවුලක් නෑහෑයාළුවා;16593898 said:ලීටරේ 50 යි චාටරේ 20 යි

නොදැන ගියොත් සේල් එකක් පැත්තේ
යකෙක් උනත් මෙල්ල කරනවා
ෆුල් ඔප්ෂන් වාහන හොඳ තත්වේ
බ්‍රෑන්ඩ් නිව්ය ගේන්නෙ කියනවා
වෑන් කාර් ලොරි මොනවද නැත්තේ
ෆිනැන්ස් එකක් දාලම දෙනවා
වාරිකයක් නැත්තං හෙම ගෙව්වේ
සීසර්ලට කන්ට්‍රැක්ට් දෙනවා
කාර්සේල් අයිතිකාරයා මිනිස්සු රවටන්න සූරයා
ජපානයෙන් ලඩි එන්නේ මෙහෙදි තමයි හැඩ වෙන්නේ
කටින් ගහලා තට්ටු කරනවා
වාහනයක් ගන්න ඕන වීලා කවුරු ගියත් මෙතෙන්ට රැවටීලා
බ්‍රෝකර්ලා වටවෙන්නේ වාහන ටික පෙන්නන්නේ
කස්ටර්මස්ලා පිස්සු වැටෙනවා

ලොකු උදවුවක් පුතාජීවිතේ මල්... මාවතේ ගල්නෑවුම් පලතුරු රසයෙන් ගත්තොත් චාටරෙ 1000 ගියත් අවුලක් නෑහෑ![]()
විනාඩි 30 වගෙ යයි,සලාපුර කිව්වට සලාපුරමත් නෙමෙයි,මිගමුව සහ සලාපුර අතර දොලනය වෙනවා කියලා කියපන්කො ඉතින්![]()
දුර වැඩී... පයින් යන දුරේ ඉන්න ඕනෙ 
ගලුයි මලුයි දෙකම ගෑහුවොත් "ගල්මල්" තමායාළුවා;16593941 said:ජීවිතේ මල්... මාවතේ ගල්

පාන් කෑවොත් ඔහොම්මයිගලුයි මලුයි දෙකම ගෑහුවොත් "ගල්මල්" තමා![]()
බොන්න බොන්න වෙරි වෙනවා සින්දු කෑලි කියනවෙනවා ගහපු ගමන් සොමිය විකාරෙයාළුවා;16593959 said:පාන් කෑවොත් ඔහොම්මයි
මී වස්සාව පන්නමුද?බොන්න බොන්න වෙරි වෙනවා සින්දු කෑලි කියනවෙනවා ගහපු ගමන් සොමිය විකාරෙ