අරුණ47 මොකද වුනේ?

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අරුණ47 මොකද වුනේ?

    මචන්ලා,
    කට්ටියගෙන් එල්ලවන ගල් මුල් දරා ගන්න බැරි වුන නිසා මම දාපු Thread එක ඉල්ලා අස්කර ගතිමි. මීට පස්සේ මේ වගේ ගොන් Thread නොදාන බවටත් පොරොන්දු වෙමි.


     
    Last edited:

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    2zyftpg.png

    Arunage Evoque eka thibunath nathath ubata/Apata mokatada bn.. Uba ube wadak bala ganin...
    Naththam chu karala nida ganin..

    ..................................................​
     

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    ඕක දැනගන්න ඕනේම නම් පොඩ්ඩක් ඒ ඔයාම දැක්කයි කියපු ත්‍රෙඩ්වලට ගිහින් ඒකෙ කතා කරපු කීප දෙනෙක්ට මැසේජ් කළා නම් දැනගන්න තිබ්බා නේද ? මේ විකාර ප්‍රශ්ණෙ ඇදුනා ඇති කියලා හිතෙන්නැද්ද ? අන්තිමට ඇඩ්මින්ම කිව්වා මේක ගැන කියවන්නම ඕනේ නම් ඕන අය ගිහින් දාන්න කියලා ඕපන් ෆෝරම් එකේ ත්‍රෙඩ් එකක්.

    දැන් වෙලා තියෙන්නෙ උඹ ටෝක් එකේ දාලා මේ ත්‍රෙඩ් එක. අනික මම කීවා වගේ දැකපු ත්‍රෙඩ්වල හරි හරියට පෝස්ට් දාපු කෙනෙක්ට පීඇම් කළා නම් අහගන්න තිබුණානෙ. දැන් වෙන්නෙ මේක දැක්ක ගමන් කට්ටිය රොත්ත පිටින් ඇවිත් මෙතන වහ වැටෙන එක.

    ඊට පස්සෙ අරුණ පැත්තකට වෙලා ඉඳී උගෙ ඉවොක් එකත් එක්ක. මෙතන කීප දෙනෙක් එක එක අයගෙ අම්මලාගේ යෝනි අස්සෙ දාදු ඇදපු කතා තමයි කියන්නෙ. කරුණා කරලා ඔයාම කියන්න මොඩ් කෙනෙක්ට පීඇම් කරලා මේක ඕපන් ෆෝරම් දාන්න කියලා. මොකද අපිට වලි බලන්නෝනෙ නෑ. එතකොට උවමනාව තියෙන අය ඕපන් ෆෝරම් ගිහින් බලයි ත්‍රෙඩ් එක.

    උඹ වැරදිද නැද්ද කියලා මට හිතාගන්න බැරි නිසා තමයි කළ යුතු දේ මොකක්ද කියලා කිව්වෙ.
     
    Last edited:

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    කාට මොනවා තිබ්බත් කාට මොනවා නැතත් අපිට වැදගත් කමක් නැත. අපට ඇති දෙය වඩා ප්‍රයෝජනවත් අයුරින් පරිහරණය කිරිමට පමණක් අප මෙසේ උනන්දුවක් දැක්වුවහොත් සුන්දර ශ්‍රී ලංකාවක් කරා පිය නැගිය හැකි වනවා ඇත.
     

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    avatar461456_10.gif

    මේක දිහා ටික වෙලාවක් බලන් ඉන්න...ඔබේ ප්‍රශ්න ඔක්කොටම උත්තර හම්බ වෙනවා... :yes:
     

    blackeddy

    Active member
  • Sep 2, 2012
    687
    138
    43
    මොන රෙද්දක්ද බන්.. අපිට වැඩක් නැනේ බන් ඔවා.. මට නම් දැන් මේවා බලලා තිත්ත වෙලා තියෙන්නේ...:(:(:(

    උබත් එක්ක කිසිම තරහක් මට නැ.. ඔවා වැඩක් නැ බන් අපිට..

    මම නම් උබගෙ කැපුවේ නැ... සත්තයි..
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මොන රෙද්දක්ද බන්.. අපිට වැඩක් නැනේ බන් ඔවා.. මට නම් දැන් මේවා බලලා තිත්ත වෙලා තියෙන්නේ...:(:(:(

    උබත් එක්ක කිසිම තරහක් මට නැ.. ඔවා වැඩක් නැ බන් අපිට..

    Sorry Bro...
    :(:(:(:(

     

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    bolt kiyanne White German Shepherd kenek. patiyekuth newei. hondin wadunu kenek. :yes: man qwa wage macho prashna godak athi wenna kalin tintin ta message akak danna.
     

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    මචන්ලා,
    rep කැපීම දරා ගන්න බැරි වුන නිසා මම දාපු Thread එක ඉල්ලා අස්කර ගතිමි. මීට පස්සේ මේ වගේ ගොන් Thread නොදැන බවටත් පොරොන්දු වෙමි.



    ලෝල් :rofl: උඹට අනුන්ගේ රෙද්දවල් හොයන්න යනවට හොද වැඩේ
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ඔව් රේප් අඩු උනොත් උබට කන්නේ නැතුව හාමතේ මැරෙන්න වෙයි :p