අරුන47, රත්තරන් එලියට වරෙන් බන්

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,982
    1
    9,801
    113
    Gampaha
    නැහැ මන් කියන දේ උඹට තේරිලා නැහැ. අවස්ථාවාදියෙක් උදවු කරන්න හදනකොට එකේ වාසිය ගන්න ඕනේ. අවාසිය නෙවේ. තැනේ හැටියට අනේ ගහන්න ඕනේ කියල කලින් පොස්ට් එකේ මැක්ස් ට කිවුවේ ඒක. හැම වෙලේම වාසිය විතරයි ගන්න ඕනේ.

    උඹේ උදාහරනේ උඹ අරගෙන තියෙන්නේ අවාසියක්. උන් එක පල්ලියක් අයින් කරන්නේ තව පල්ලි දෙකක් හදන්න නං ඒක කොහොමද වාසියක් වෙන්නේ?

    අපි ගහන්න ඕනේ, එක පල්ලියක් අයින් කරද්දී තව පල්ලියක් හදන්න බැරි වෙන විදිහේ අවස්ථාවාදී වාසියක් තියන සැලැස්මක්. නැත්තන් ඒක සැලැස්මක් වෙන්නෙත් නෑ. වාසියක් වෙන්නෙත් නෑ. හෙන ගොන් ගොබ්බ වැඩක් විතරයි වෙන්නේ.

    දැන් හම්බයෝ ඔලුව උඩ තියාගෙන, සිංහල බෞද්ධ මහින්ද කරගෙන යන්නෙත්, සිංහල සර්ව ආගමික රනිල් කරගෙන යන්නෙත් සිංහල බෞද්ධයාට අවාසි වෙන ඒ වගේ ගොබ්බ වැඩ තමා.
    11.gif
    ඔවු ඒක තමයි මචෝ සීන් එක.. හම්බයා කියකිය බැනගෙන එන හැමෝම හරියන්නෙ නෑ. උබ කියපු එකෙන් අවාසනාවට වැඩිහරියක්ම වෙන්නෙ අවාසි තමා. නැත්නම් අවුලක් නෑ. අපිට කිසිම සැලස්මක් නෑ. රැල්ලට අහුවෙලා ගොබ්බ වැඩ වලට සපොර්ට් කරන එකයි කරන්නෙ. :dull::( ඒ කොහොම උනත් ඔය හේත්තු දාන්න එන උන අපිට වැඩිය කපටියි. ඒකනෙ අවුල. :baffled:
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ඔබ යළිත් ජනපති වේවා!

    - සාක් රාජ්‍ය නායකයෝ ජනපති ජය පිළිබඳ දැඩි විශ්වාසය පළ කරති

    ‘ජනාධිපති මහින්ද යළිත් විශිෂ්ට ලෙස ජයගන්නවා.’ ඔබ ඉන්දියාව පුරාම පැසසුමට ලක්වෙලා

    - නරේන්ද්‍ර මෝදි ඉන්දීය අගමැති

    ‘ඔබට මගේ සුබපැතුම් අවශ්‍ය වන්නේ නෑ. ඔබ දිනන බව මා දන්නවා

    - ල්යොන්චෙන් සෙරිං තොබ්ගයි භූතාන අග්‍රාමාත්‍ය

    ‘අපි ඔබව නැවැත ජනාධිපති ලෙස දකීවි’

    - සුජාතා කොයිරාල, නේපාල් හිටපු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය

    ‘විජයග්‍රහණයක් තුළින් නැවැත ඔබ තේරී පත්වෙනවා’

    - යමින් අබ්දුල් ගයුම් , මාලදිවයින් ජනාධිපති
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඔබ යළිත් ජනපති වේවා!

    - සාක් රාජ්‍ය නායකයෝ ජනපති ජය පිළිබඳ දැඩි විශ්වාසය පළ කරති

    ‘ජනාධිපති මහින්ද යළිත් විශිෂ්ට ලෙස ජයගන්නවා.’ ඔබ ඉන්දියාව පුරාම පැසසුමට ලක්වෙලා

    - නරේන්ද්‍ර මෝදි ඉන්දීය අගමැති

    ‘ඔබට මගේ සුබපැතුම් අවශ්‍ය වන්නේ නෑ. ඔබ දිනන බව මා දන්නවා

    - ල්යොන්චෙන් සෙරිං තොබ්ගයි භූතාන අග්‍රාමාත්‍ය

    ‘අපි ඔබව නැවැත ජනාධිපති ලෙස දකීවි’

    - සුජාතා කොයිරාල, නේපාල් හිටපු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය

    ‘විජයග්‍රහණයක් තුළින් නැවැත ඔබ තේරී පත්වෙනවා’

    - යමින් අබ්දුල් ගයුම් , මාලදිවයින් ජනාධිපති

    මලු සාක් එකටම දුක කියලවගේ රජතුමා :lol::lol::lol::rofl::rofl::rofl:
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    රනිල්, චන්ද්‍රිකා, මෛත්‍රී හා ටී.එන්.ඒ. හොර ගිවිසුම පරාජය කරමු
     
    • Like
    Reactions: Kalu_Banda

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,589
    16,440
    113
    oka thamai ban ape gathiya,ape jathiye waradda,ape sinhala jatiye waradda, mudu maha wihare thambiyata yanna thibbe,kuragala palliyak atawanna thibbe,kotinma ubala api halal gana nodana inna thibbe..

    Umbalatath hambayanta kelinawanam Mervin Silva unath hodai neda..:lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    ඒ උනාට අනිත් හාමුදුරුවෝ ටික MY3 ට නේ.... චම්පිකලා එහෙමත්..... :D

    කොහොමත් බොදු බලේ ගෝඨා මාමිගේ වැඩක් නෙහ්....... :P
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඒ උනාට අනිත් හාමුදුරුවෝ ටික MY3 ට නේ.... චම්පිකලා එහෙමත්..... :D

    කොහොමත් බොදු බලේ ගෝඨා මාමිගේ වැඩක් නෙහ්....... :P
    මමත් මුලදි ඕක විශ්වාස කලේ නැහැ බන් දැන්නම් එහෙමද කියලත් හිතෙනව.මොනව උනත් මයිත්‍රීට චන්දෙ දීලත් වැඩක් නැහැ බන් රනිල අගමැතිවෙන නිසා.රට යන අත හරි නැති නිසා මහින්දට දෙන්න හිතෙන්නෙත් නැහැ.චන්ද පෝලිමේ ලැගලා මේ දෙන්නගෙන් කාටහරි කතිරෙ ගහන්න මම වැයකරන වෙලාවත් අපරාදෙ හිතෙනව. රනිල නිසාමයි මයිත්‍රීටනම් දෙන් නැත්තෙ.ඔච්චර පැරදිලත් පුටුවට පෙරේතකමේ ඉදන් අනුන්ට කියනව
     

    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    මේහ් මට පෙම් කෙලින්න මේකට එන්න ඕනේ නෑ ගයියෝ...හොඳේ...පෙම් කෙලින්න ඕනේ වයසෙදි ඒවා ගානට කරලා ඉන්නේ..දැන් ඉතින් මේ ආත්මෙදි තවත් පෙම් කෙලින්න කිසිම අදහසක් නෑ...:yes:

    aneda kiyanne, pinak dahamak karan inna one kale mona pemda :lol::lol:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    බලපන්.. හම්බයා මහින්දත් අල්ලාගෙන. රනිලුත් අල්ලාගෙන. මොකා මොන විදිහට මරා ගත්තත් අන්තිමට උන්ගේ ප්‍රධාන අරමුණු කරා යනවා. රනිල්ට කඩේ යන හම්බයත්, මහින්දට කඩේ යන හම්බයත් දෙන්නටම පල්ලිය ඇතුලෙදි තියෙන්නේ එකම අරමුණක්. කවුරු දිනුවත් උන්ගේ වැඩේ වෙනවා. බලපන් බොරුද කියලා.

    MihiCherub කියන කතාව/ප්‍රතිපත්ති බොරුවක් නෙවේ. එත් ඒක හැමවෙලේම හරියන්නේ නැහැ.

    chess ගේමක් අදින්න ඕනේ chess අදින විදිහටමයි. ඒක කැරම් ගහනවා වගේ කරලා හරියන්නේ නැහැ. තැනේ හැටියට ඇනේ ගහන්න ඕනේ කියලයි මම කියන්නේ. එකට චෙස්, කැරම්, දාම් ...etc කිහිපයක් දැනගෙන ඉන්න වෙයි.

    මචං හම්බයෝ චන්දේ දෙන විදියයි. සිංහලයෝ චන්දය දෙන විදියයි වෙනස්. හකීම් මොනා කලත් හම්බයෝ චන්දේ දෙනවා. එත් bbs ,හෙළ උරුම , jvp ඕවට චන්දේ දෙන මිනිස්සු අන්ද විදියට චන්දේ දෙන්නේ නැහැ. එහෙම වෙනකොට එම පක්ෂ වල වැරැද්දක් දැක්කම මිනිස්සු එකෙන් ඉවත් වෙනවා. ඒ නිසා බොහොම කල්පනාවෙන් ඉන්න ඕනි.විමල් විරවංශ කියන්න කොච්චර ගරු කටයුතු චරිතයක්ද ඉස්සර. එත් දැන් ගණන් ගන්නේ නැහැ. ඒ වගේ තමයි.

    උබ පිලි ගන්නවා ඇතිනේ මහින්දගේ පාලනය හොරකම මැරකම් තියන එකක් බව. එතින් මහින්දගේ පාලනයට සහයෝගය් දෙන පක්ෂයක් ගැන මිනිස්සු බොහෝ හිතනවා, සමහරකට හිතෙන්නේ පුළුවන් කොච්චර වැරදි තිබ්බත් මම ගණන් ගන්නේ නැහැ. බුද්දාගම වෙනුවෙන් කතා කරනවා. ඒ නිසා සහයෝගය දෙනවා කියලා. එත් හැමෝම එහම හිතන්නේ නැහැ. එතැනදී මිනිසුන් ඉවත් වෙනවා. අපි එකයි ත්රුම් ගත යුත්තේ.

    මම නම් හිතන්නේ හෙළ උරුමය තායි දැනට තියන ලංකාවේ හොදම බුද්ද බලවේගය. උගත් වැදගත්, සුදුසු තන්හි කතා කරන, නුසුදුසු තන්හි කතා නොකරන. පොඩි පොඩි විවේචන තියනවා. එත් සමස්තයක් විදියට ගරු කරනවා.
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඒ උනාට අනිත් හාමුදුරුවෝ ටික MY3 ට නේ.... චම්පිකලා එහෙමත්..... :D

    කොහොමත් බොදු බලේ ගෝඨා මාමිගේ වැඩක් නෙහ්....... :P

    මියක් කඩන්නේ අත ලෙව කන්නද බන්.......
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    aneda kiyanne, pinak dahamak karan inna one kale mona pemda :lol::lol:

    ඒකනෙ මෙයා...මෙයාලට ඒක තේරෙන්නේ නෑ.:yes:..මොකෝ බොල ආයිත් රතු වෙලා...:frown:
     

    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    ඔව් බන් අපි මරාට ගිය පාර චන්දේ දුන්නේ මුස්ලිම් චන්දවලට පෙරෙත වෙලා
    1 කූරගල කැණිම් අතර මග නවත්තන්න නෙවෙයි,
    2 . කක්කුස්සි යන්නත් හලාල් සහතික ගනන් නෙවෙයි,
    3. මහින්ද එන්න කලින් නොතිබ්බ සරියා බැන්කු ගෙන්න නෙවෙයි.
    ඒත් මහින්ද ඔය ඔක්කොම කලා එහින්දා
    මැරුණත් මරාට නම් චන්දේ දෙන්නේ නෑ
    :):):) Sirawata !