බලපන්.. හම්බයා මහින්දත් අල්ලාගෙන. රනිලුත් අල්ලාගෙන. මොකා මොන විදිහට මරා ගත්තත් අන්තිමට උන්ගේ ප්රධාන අරමුණු කරා යනවා. රනිල්ට කඩේ යන හම්බයත්, මහින්දට කඩේ යන හම්බයත් දෙන්නටම පල්ලිය ඇතුලෙදි තියෙන්නේ එකම අරමුණක්. කවුරු දිනුවත් උන්ගේ වැඩේ වෙනවා. බලපන් බොරුද කියලා.
MihiCherub කියන කතාව/ප්රතිපත්ති බොරුවක් නෙවේ. එත් ඒක හැමවෙලේම හරියන්නේ නැහැ.
chess ගේමක් අදින්න ඕනේ chess අදින විදිහටමයි. ඒක කැරම් ගහනවා වගේ කරලා හරියන්නේ නැහැ. තැනේ හැටියට ඇනේ ගහන්න ඕනේ කියලයි මම කියන්නේ. එකට චෙස්, කැරම්, දාම් ...etc කිහිපයක් දැනගෙන ඉන්න වෙයි.
මචං හම්බයෝ චන්දේ දෙන විදියයි. සිංහලයෝ චන්දය දෙන විදියයි වෙනස්. හකීම් මොනා කලත් හම්බයෝ චන්දේ දෙනවා. එත් bbs ,හෙළ උරුම , jvp ඕවට චන්දේ දෙන මිනිස්සු අන්ද විදියට චන්දේ දෙන්නේ නැහැ. එහෙම වෙනකොට එම පක්ෂ වල වැරැද්දක් දැක්කම මිනිස්සු එකෙන් ඉවත් වෙනවා. ඒ නිසා බොහොම කල්පනාවෙන් ඉන්න ඕනි.විමල් විරවංශ කියන්න කොච්චර ගරු කටයුතු චරිතයක්ද ඉස්සර. එත් දැන් ගණන් ගන්නේ නැහැ. ඒ වගේ තමයි.
උබ පිලි ගන්නවා ඇතිනේ මහින්දගේ පාලනය හොරකම මැරකම් තියන එකක් බව. එතින් මහින්දගේ පාලනයට සහයෝගය් දෙන පක්ෂයක් ගැන මිනිස්සු බොහෝ හිතනවා, සමහරකට හිතෙන්නේ පුළුවන් කොච්චර වැරදි තිබ්බත් මම ගණන් ගන්නේ නැහැ. බුද්දාගම වෙනුවෙන් කතා කරනවා. ඒ නිසා සහයෝගය දෙනවා කියලා. එත් හැමෝම එහම හිතන්නේ නැහැ. එතැනදී මිනිසුන් ඉවත් වෙනවා. අපි එකයි ත්රුම් ගත යුත්තේ.
මම නම් හිතන්නේ හෙළ උරුමය තායි දැනට තියන ලංකාවේ හොදම බුද්ද බලවේගය. උගත් වැදගත්, සුදුසු තන්හි කතා කරන, නුසුදුසු තන්හි කතා නොකරන. පොඩි පොඩි විවේචන තියනවා. එත් සමස්තයක් විදියට ගරු කරනවා.