අරුම පුදුම wedding cake එකක්

amaangel

Member
Sep 16, 2011
642
57
0
අරුම පුදුම wedding cake එකක්

මනමාලි Chidi Ogbuta. මේක එයාගේ හීනයක් හැබෑ විමක්ලු :yes: cake එක අඩි 5 ක් උසයි.
butterscotch and polymer clay වලින් තමයි මේක ලස්සන කරලා තියෙන්නේ.
polymer clay තමයි ඇග, ඔලුව සහ අත් නිර්මාණය කරන්න යොදාගෙන තියෙන්නේ.:yes:
cake එකේ layers 6 කින් සමන්විතයි.
එයාලා wedding එක plan කරනකොටම මනමාලයට chedi කිව්වලු එයාගේ හීනෙ ගැන.
Chedi කියල " මට මගේ ජීවමාන size එකේ cake එකක් ඕන. ඒක මගේ අනුරුවක් වගේම ඒ cake ඒක මම wedding ඒක දවසේ සැරසිලා ඉන්න ආකාරයෙන්ම ත්යෙනවානම් මම ආසයි කියලා".
මනමාලයා ඒ අදහසට කිසිම පැකිලීමකින් තොරව කැමති වෙලා තියෙනවා.
මේ cake ඒක සති 5 කින් හදල ඉවර කරලා තියෙන්නේ.
chidiගේ මංගල ඇදුම ඇදගෙන සැරසිලා ගත්තු photo එකක් බලාගෙන තමයි මේ cake ඒක නිර්මාණය කරලා තියෙන්නේ.

දෙන්නව මාරු කරගත්තනම් මිට වඩා හොදයි කියල මනමාලයට දැන් හිතෙනවද දන්නේ නෑ :lol:

lifesize-wedding-cake.jpg

wedding-cake-1.jpg

0GGXGv8vGqojpahwxZxDooAzo1_500.jpg

a634061424921546594.jpg
 
අන්න ආදරවන්තයෝ,
තමන්ට හැකි අයුරින් කෙල්ලට ආදරේ කරනවා,
කෙල්ල දැනගන්නත් ඔනේ තමන් ගේ කොල්ලගේ බජට් එක අනුව
ල්ලන දෙයක් ඉල්ලන්න
 
amaangel

Member
Sep 16, 2011
642
57
0
ගල්පාත මහත්තයා;11171804 said:
අන්න ආදරවන්තයෝ,
තමන්ට හැකි අයුරින් කෙල්ලට ආදරේ කරනවා,
කෙල්ල දැනගන්නත් ඔනේ තමන් ගේ කොල්ලගේ බජට් එක අනුව
ල්ලන දෙයක් ඉල්ලන්න
:yes:

:)
 
amaangel

Member
Sep 16, 2011
642
57
0
මම හිතන්නේ මිට වඩා හොදයි ලස්සන මල් ටිකක් තියෙන charm wedding cake එකක් හැදුවනම්.:)
එයාලගේ ළමයි මේක දැක්කම මේ ගැන කොහොම අදහස් දරයිද දන්නේ නැනේ.එයාලට මේක
විහිළුවක් වෙන්නත් පුළුවන්.
 
amaangel

Member
Sep 16, 2011
642
57
0
නිර්මාණයක් වශයෙන් නම් වටිනවා;) මට නම් නිකන් පෙන්නේ එක්තරා විදියක පිස්සු වැඩක් වගේ :Pතේරුමක් තියෙන දෙයක් කල නම් වටිනවා:yes:
ඒක ඇත්ත :yes:
:shocked::shocked: නිර්මාණය නම් ලස්සනය්.. :yes::lol:
:)
tnx!!! :)
:)

හනිමූන් එකට ගෙනියන්නෙ මේ දෙන්නගෙන් කොයි එක්කෙනාවද දන්නෑ...........!!!!:rofl::P
:no:
:)
 
maxshane

Member
Mar 30, 2007
73
2
0
නිර්මාණයක් වශයෙන් නම් වටිනවා;) මට නම් නිකන් පෙන්නේ එක්තරා විදියක පිස්සු වැඩක් වගේ :Pතේරුමක් තියෙන දෙයක් කල නම් වටිනවා:yes:

29yes-no.gif
 
070348K

Member
Jan 1, 2008
1,094
26
0
Sri Lanka
මනමාලි Chidi Ogbuta. මේක එයාගේ හීනයක් හැබෑ විමක්ලු :yes: cake එක අඩි 5 ක් උසයි.
butterscotch and polymer clay වලින් තමයි මේක ලස්සන කරලා තියෙන්නේ.
polymer clay තමයි ඇග, ඔලුව සහ අත් නිර්මාණය කරන්න යොදාගෙන තියෙන්නේ.:yes:
cake එකේ layers 6 කින් සමන්විතයි.
එයාලා wedding එක plan කරනකොටම මනමාලයට chedi කිව්වලු එයාගේ හීනෙ ගැන.
Chedi කියල " මට මගේ ජීවමාන size එකේ cake එකක් ඕන. ඒක මගේ අනුරුවක් වගේම ඒ cake ඒක මම wedding ඒක දවසේ සැරසිලා ඉන්න ආකාරයෙන්ම ත්යෙනවානම් මම ආසයි කියලා".
මනමාලයා ඒ අදහසට කිසිම පැකිලීමකින් තොරව කැමති වෙලා තියෙනවා.
මේ cake ඒක සති 5 කින් හදල ඉවර කරලා තියෙන්නේ.
chidiගේ මංගල ඇදුම ඇදගෙන සැරසිලා ගත්තු photo එකක් බලාගෙන තමයි මේ cake ඒක නිර්මාණය කරලා තියෙන්නේ.

දෙන්නව මාරු කරගත්තනම් මිට වඩා හොදයි කියල මනමාලයට දැන් හිතෙනවද දන්නේ නෑ :lol:

lifesize-wedding-cake.jpg

wedding-cake-1.jpg

0GGXGv8vGqojpahwxZxDooAzo1_500.jpg

a634061424921546594.jpg

Better than making sex organs out of cake. But this is a waste. Waste of cake .... (not money) ... who's gonna eat the bride?