අරුම පුදුම wedding cake එකක්
මනමාලි Chidi Ogbuta. මේක එයාගේ හීනයක් හැබෑ විමක්ලු
cake එක අඩි 5 ක් උසයි.
butterscotch and polymer clay වලින් තමයි මේක ලස්සන කරලා තියෙන්නේ.
polymer clay තමයි ඇග, ඔලුව සහ අත් නිර්මාණය කරන්න යොදාගෙන තියෙන්නේ.
cake එකේ layers 6 කින් සමන්විතයි.
එයාලා wedding එක plan කරනකොටම මනමාලයට chedi කිව්වලු එයාගේ හීනෙ ගැන.
Chedi කියල " මට මගේ ජීවමාන size එකේ cake එකක් ඕන. ඒක මගේ අනුරුවක් වගේම ඒ cake ඒක මම wedding ඒක දවසේ සැරසිලා ඉන්න ආකාරයෙන්ම ත්යෙනවානම් මම ආසයි කියලා".
මනමාලයා ඒ අදහසට කිසිම පැකිලීමකින් තොරව කැමති වෙලා තියෙනවා.
මේ cake ඒක සති 5 කින් හදල ඉවර කරලා තියෙන්නේ.
chidiගේ මංගල ඇදුම ඇදගෙන සැරසිලා ගත්තු photo එකක් බලාගෙන තමයි මේ cake ඒක නිර්මාණය කරලා තියෙන්නේ.
දෙන්නව මාරු කරගත්තනම් මිට වඩා හොදයි කියල මනමාලයට දැන් හිතෙනවද දන්නේ නෑ
මනමාලි Chidi Ogbuta. මේක එයාගේ හීනයක් හැබෑ විමක්ලු
cake එක අඩි 5 ක් උසයි.butterscotch and polymer clay වලින් තමයි මේක ලස්සන කරලා තියෙන්නේ.
polymer clay තමයි ඇග, ඔලුව සහ අත් නිර්මාණය කරන්න යොදාගෙන තියෙන්නේ.

cake එකේ layers 6 කින් සමන්විතයි.
එයාලා wedding එක plan කරනකොටම මනමාලයට chedi කිව්වලු එයාගේ හීනෙ ගැන.
Chedi කියල " මට මගේ ජීවමාන size එකේ cake එකක් ඕන. ඒක මගේ අනුරුවක් වගේම ඒ cake ඒක මම wedding ඒක දවසේ සැරසිලා ඉන්න ආකාරයෙන්ම ත්යෙනවානම් මම ආසයි කියලා".
මනමාලයා ඒ අදහසට කිසිම පැකිලීමකින් තොරව කැමති වෙලා තියෙනවා.
මේ cake ඒක සති 5 කින් හදල ඉවර කරලා තියෙන්නේ.
chidiගේ මංගල ඇදුම ඇදගෙන සැරසිලා ගත්තු photo එකක් බලාගෙන තමයි මේ cake ඒක නිර්මාණය කරලා තියෙන්නේ.
දෙන්නව මාරු කරගත්තනම් මිට වඩා හොදයි කියල මනමාලයට දැන් හිතෙනවද දන්නේ නෑ

මට නම් නිකන් පෙන්නේ එක්තරා විදියක පිස්සු වැඩක් වගේ 