අරූට පොලිසියෙන් සලකලා වගේ

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    නහය බලපන්, ගේද්දී සහ පසුව.
    පොඩි තල්ලුවක් දාලා වගේ
     
    • Wow
    Reactions: lkkolla

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,376
    6,541
    113
    ගෑණු දෙන්නෙකගෙන් බැණුම් අහගෙන ලමයි රොත්තකුත් නඩත්තු කරගෙන ඉන්නකොට ඉතිං කේන්ති යනවා. :yes:

    ඉඳුලක් නොකා ඉඳුලක් කාලයි ඉන්නේ
    සැපයක් කියා කිසිවක්නෑ හඳුනන්නේ
    හැදූ මව්පියන් ගුටි බැට මයි දෙන්නේ
    කුමන කරුමයද මා මේ ගෙවන්නේ

    දරුවන් රකින දෙමව්පියන් බිහිවේවා
    මේ වන් දුකක් දරුවන් හට නොමවේවා
    කරුමය මගේ මේ උපතින් නිමවේවා
    සසර වසන තුරු යලි හමු නොමවේවා
    ------ Post added on Jun 5, 2024 at 10:57 PM
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,978
    12,060
    113
    mu hangila innakota allala gamee unma gahanna aththe.. oya muwa bandala policiyata baara denakota photo ekak..
    policiya muta gahala mona rahas ahannada, mu video pitin public karalane thiyenne..


    mewata human rights yanna ba.
    eliye wata poriyal hambunama human rights thiya gahapu un hoya gannath baha.. :lol:
    ------ Post added on Jun 5, 2024 at 11:59 PM
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මේ වගේ උන් ඵක්ක ළමයි හදන ගෑණුන්ටත් පිස්සු..හැටි බලපංකෝ උගේ..

    bUmsRtd.jpeg
    මේකා වැඩ්ඩෙක් යකෝ
    ගෑනියි හොර ගෑනියි ඩබලම එක ගෙදර.
    කාට ද පුළුවන් එහෙම 😂
     
    • Haha
    Reactions: LalaJ