උඹලා ගාමින්දගෙයි සුනෙත්ගෙයි අරේ සහ මරේ (ගමට ලයිට්) අහල තියෙනවද? කොහෙන්ද හොයාගත්තේ? episodes කීයක් විතර තියෙනවද බන් ඒකෙ? පින්වතෙක් ඉන්නවනම් ලින්ක් එකක් දීපන් බාගන්න 



තව අලුත් ඒවා හම්බුනොත් කියපන් මචන් 

ගොඩක් ස්තූතියි මචන්...
ඔෆිස් වල ඉඳන්නම් අහන්න එපෝ...
මට එපා වෙලා ඉන්නේ හිනාව තද කරන් ඉඳලා...
+Rep
collection ekama eka para adaganna widihak nedda
තියෙනවනම් මටත් කියපන් 
oke season 2 vfm eke giya 2007-2008 kaaledi mathakadha
Ea bn download karaganna thanak kiyanawada ? Sirasa fm eke giya okkoma wage mage gawa thiyenawa. Mewa epawenne nane bn. Supiri bn. Ayeth thawa session ekak karanna puluwanne meyalata.