අර අක්ක අද ආවා...

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    මොනවද බං මේ ටැග්ස්... ත්‍රෙඞ් එකට අදාලම නෑනේ...
    කවුරු කළත් වැරදියි... විශ්වාසයක් නැති එක වෙනම දෙයක්...
    අපහාස කරන එක හරි නෑ.... :( :confused:
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    Mama inna section eka calm and quite ban. :P:P
    ow ithin ehema nathuva meke mehema inna bane bn :P

    ade ape ammata dengu hadila hospital admit karala unna kalayak,e davs vala e ward eke unna doctor ta the ekakvath bonna velavak nahallu bn.e tharamata leddu.

    ita passe malli atha pannagen apandara 2ta hospital admit kala.e time eke unna nurse gedara yanne nadda mnda bn.havasa discharge karan yaddith eyama thama unne :D
    e unna doctor th ehemmamai.
     
    ඉතින් හුස්තෝ මේ වෙලාවට කවුද කොත්තු කන්න එන්නේ :lol::rofl:
    මේ වෙලාවට මූ නිකන් ඉන්නේ
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    Podi Silva - පොඩි සිල්වා;22685622 said:
    ඉතින් හුස්තෝ මේ වෙලාවට කවුද කොත්තු කන්න එන්නේ :lol::rofl:
    මේ වෙලාවට මූ නිකන් ඉන්නේ

    උඹ නොකිය කියන්නේ රිදිලා කොත්තු බාස් කෙනෙක් කියල ද...? :shocked:
    මම හිතුවේ මෝචරිය මුර කරනව කියල... :yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    Internship period eke ehema tamai ban. Mamath ehema 1 year period ekak wada kala. :P
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Podi Silva - පොඩි සිල්වා;22685622 said:
    ඉතින් හුස්තෝ මේ වෙලාවට කවුද කොත්තු කන්න එන්නේ :lol::rofl:
    මේ වෙලාවට මූ නිකන් ඉන්නේ

    :yes::yes: Rotee kapanna Elolu sudda karanna Miris hodda hadanna ganne hawasa 2ta vithara
     
    උඹ නොකිය කියන්නේ රිදිලා කොත්තු බාස් කෙනෙක් කියල ද...? :shocked:
    මම හිතුවේ මෝචරිය මුර කරනව කියල... :yes:

    ඔව් ඕක කොත්තු ගහන එකෙක් තමා :yes::yes:
    බලපන් මේකේ දාන කමෙන්ට් වලිම්ම කියන්න පුලුවන් මූ කොත්තු බාස් කෙනෙක් කියලා
    තව කොත්තු වලට එලවලු අඩුවෙන් දාල ගහන්නේ කියලත් :lol::rofl:
     
    swasthika77

    Well-known member
  • Jul 26, 2007
    1,222
    71
    48
    Some where alone......
    මචං... ඔය කියලා තියෙන්නේ වැල බලන පරන පුරුදු වලින් ඈත් වෙලා... ටෝක් කරලා ගහන්න කියලා...
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    Podi Silva - පොඩි සිල්වා;22685670 said:
    ඔව් ඕක කොත්තු ගහන එකෙක් තමා :yes::yes:
    බලපන් මේකේ දාන කමෙන්ට් වලිම්ම කියන්න පුලුවන් මූ කොත්තු බාස් කෙනෙක් කියලා
    තව කොත්තු වලට එලවලු අඩුවෙන් දාල ගහන්නේ කියලත් :lol::rofl:

    Ridila & Assistant....

    kottu.jpg

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    Podi Silva - පොඩි සිල්වා;22685622 said:
    ඉතින් හුස්තෝ මේ වෙලාවට කවුද කොත්තු කන්න එන්නේ :lol::rofl:
    මේ වෙලාවට මූ නිකන් ඉන්නේ
    ai yakoo rata koththu hadanna koththu basa dawal kalene badu hoyanne :P
    ade koththo basek unath awlk na bn.eka kadeka koththu basekta 1lak denava kiyala thibba bn.ammeee uta ithin marigena koththu gahanna thiyenne uparima ra 10:30 venakan vitharane :confused:

    Internship period eke ehema tamai ban. Mamath ehema 1 year period ekak wada kala. :P
    appatasiri ehemath ekakda.eka thama atha pannagena giyama e hitapu lady doctor atha danna poddak adimadi kala bn :D