අර කෝච්චියේ footboard එකේ යන video එකේ ලින්ක් එක ඕනේ

Black Rider

Active member
  • Aug 27, 2012
    567
    113
    43
    අර කෝච්චියේ footboard එකේ යන video එකේ ලින්ක් එක ඕනේ

    මචන් කාගවද තියෙන්නේ අර කොල්ලෝ 2ක් (ඉන්දියාවේද කොහෙද) කෝච්චියක foot board එකේ නැගල එල්ලිලා යන video එකේ ලින්ක් එක.
    උන් 2 න්න පාරේ රේල් පාර අයිනේ තියෙන කණු වලට එහෙම ගහ ගහ හෙන පිස්සු විකාරයක් කරන්නේ.
    ඊයේ ඒ thread එක එළකිරියේ ගියා. මට දැන් හොයා ගන්න බෑ. කවුරු හරි ඒ ත්රෙඅඩ් එකේ link එක පොස්ට් කරපංකෝ. අයෙත් බලන්න ඕනේ. දැන් හොයා ගන්න බෑ බන්,