කලින් thread එකේ විස්තරය තියනවා :-
https://elakiri.com/threads/first-love-එක-mk.2139461/
මට මෙයාව කොහෙම හරි සෙට් කරගන්න ඕන බන්.
මගේ ගාව contacts මුකුත් නෑ කියලා මන් කිව්වේ.මන් දැන් බලන්නේ නම්බරය හොයාගන්න කොහොමහරි.
ක්රම තුනක් තියනවා.
1. අර මන් කිව්ව ඒ නංගිගේ පන්තියේ ඉන්න මල්ලිගෙන් තව දවස් තුනකින් වගේ අහලා බලලා ඉල්ලගන්න පුලුවන්.
2. School last day photo එක දාපු ඒ නංගි ඉන්න පන්තියෙම ඉන්න නංගිගෙන් facebook fake account එකකින් නම්බර් එක ඉල්ලගන්න බලනවා.sure නැහැ.
3. අපේ වයසෙ head prefect ඉදියේ මගේ 6 වසරේ ඉදන් ඉදපු යාලුවෙක්. ඒ නංගිගේ වයසේ හෙඩ් ප්රිෆෙක්ට් මුගේ යාලුවා.මාත් ටිකක් අදුරනවා.මගේ යාලුවට කියලා ශේප් එකේ ගන්නත් පුලුවන්.
මොකද බන් කරන්නේ? ඒ නංගිට ෆෝන් එකක් නෑ කිව්වොත් ඔක්කොම හබක් නේ. නැත්නම් 1 දි කිව්ව කොල්ලගෙන් ඒ නංගි මොකක්ද කරන කාණ්ඩ විශය කියලා අහලා a/l ඉවර වෙද්දි ස්කෝලේ ගාවට ගිහින් හම්බවෙන්නද? මට ගහයිද දන්නේ නෑ කනටවත්. වස නෝන්ඩිය.
@hena7
@nevermindNevergiveup
@Sandy_Fdo
@SLK_sri
@Walter White
@scurvy
@hecker_thama
@NaiRobi
@Asmodeus
@kasun090354t
@kasun_kbp

Last edited: