අර නැව

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,937
    1
    43,251
    113
    මොනාද බං ඔච්චර ගිනි ගන්නෙ? නිවන්ඩ බැරි තරං, තෙල්ද? නැවේ යකඩ ගිනිගන්නෙ නෑනෙ
    අපිට මේ දර ලිපක් පත්තු කරගන්ඩ තියෙන අමාරුව
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,769
    2
    54,424
    113
    මොනාද බං ඔච්චර ගිනි ගන්නෙ? නිවන්ඩ බැරි තරං, තෙල්ද? නැවේ යකඩ ගිනිගන්නෙ නෑනෙ
    අපිට මේ දර ලිපක් පත්තු කරගන්ඩ තියෙන අමාරුව

    නැවේ කුස්සියේ ගෑස් ලයින් එක
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    දර ලිපට පෙට්‍රල් ලීටරයක් වක් කරලා පත්තු කරපන්. ලිපත් එක්ක ගිනි ගන්නවා. ඒ වෙලාවට වතුර ගහලවත් නිමන්න අමාරුයියි. උබත් පොට්‍රල් ටිකක් ගෙනත් අත් හදා බලපන්කෝ. :rofl:

    නැව් ගිනි ගන්න එක ගැන උබට තේරුන් කරන්න අමාරුයි බන්