ගියපු පලවෙනි ටර්න් එකද බන් මේ? නැත්තන් මීට කලින් ගියපු උන් යහතින් ඇවිත් තියෙනවද?
නෑ කලින් ගිහිල්ල තියනවලු. උන්ට තිබුනේ Victor 6000 වගේ නැවකට කේබල් එකකින් කනෙක්ට් වෙලා ඉන්න. එහෙනම් අඩුම තරමේ බැකප් පවර් සප්ලයි එකක් තියනව. කමියුනිකෙට් කරන්නත් පුළුවන්
View attachment 208196

ehema thama yanne kohomathසිරාවට එ හරියට නැවකින් ගිහින් ඉතුරු ටික වත් ඒකේ යන්න තිබ්බා..අනේ මන්දා
නෑ කලින් ගිහිල්ල තියනවලු. උන්ට තිබුනේ Victor 6000 වගේ නැවකට කේබල් එකකින් කනෙක්ට් වෙලා ඉන්න. එහෙනම් අඩුම තරමේ බැකප් පවර් සප්ලයි එකක් තියනව. කමියුනිකෙට් කරන්නත් පුළුවන්
View attachment 208196
Victor 6000 cable ekath ekka 6km dive karanwa kiyanne aulak wenna ba.මම නම් හිතෙන්නේ නැහැ ඔච්චර deep pressure එකත් එක්ක cable තියෙයි කියලා බන්..
ROV okkoma yanne cable ekak ekka thama ban. remote operate karanda signal yanne nane yatata giyamaමම නම් හිතෙන්නේ නැහැ ඔච්චර deep pressure එකත් එක්ක cable තියෙයි කියලා බන්..
නෑ කලින් ගිහිල්ල තියනවලු. උන්ට තිබුනේ Victor 6000 වගේ නැවකට කේබල් එකකින් කනෙක්ට් වෙලා ඉන්න. එහෙනම් අඩුම තරමේ බැකප් පවර් සප්ලයි එකක් තියනව. කමියුනිකෙට් කරන්නත් පුළුවන්
View attachment 208196
ROV okkoma yanne cable ekak ekka thama ban. remote operate karanda signal yanne nane yatata giyama
Ammata dan EK ekey submarine expertsla hitan innawaneVictor 6000 cable ekath ekka 6km dive karanwa kiyanne aulak wenna ba.
නෑ කලින් ගිහිල්ල තියනවලු. උන්ට තිබුනේ Victor 6000 වගේ නැවකට කේබල් එකකින් කනෙක්ට් වෙලා ඉන්න. එහෙනම් අඩුම තරමේ බැකප් පවර් සප්ලයි එකක් තියනව. කමියුනිකෙට් කරන්නත් පුළුවන්
View attachment 208196
ROV okkoma yanne cable ekak ekka thama ban. remote operate karanda signal yanne nane yatata giyama
Victor 6000 cable ekath ekka 6km dive karanwa kiyanne aulak wenna ba.

මේකේ කියන හැටියට 10 වතාවක් ගිහිල්ලා තියනවා.ගියපු පලවෙනි ටර්න් එකද බන් මේ? නැත්තන් මීට කලින් ගියපු උන් යහතින් ඇවිත් තියෙනවද?
කලින් ගියපු ඒවගෙත් ඔහොම සිග්නල් නැති වෙන අවුල් සැරටම තිබිල තියෙනවලු.