අර සල්ලි වංචාවේ අමුත්තක් දැනෙනවා

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,853
    39,883
    113
    Homagama
    අර ලොකු ලොක්කාගෙන් සල්ලි ඇදපු පොඩිහිටියා කතාවේ අවුලක් දැනෙනවා.

    ඒ ලොක්කාගේ හැටියට හා ඒ ලොක්කා ළඟ පොඩිහිටියා වැටිලා හිටපු හැටියට,මේ වෙද්දි හරිනම් අරු ලොවෙත් නැ..

    පොලිසි ගිහින් පරික්ෂණ කරන තැනට යයිද කියාලා සිරා සැකයක් තියනවා.

    මේක වෙන කතාවක් වගේ
    අපිට නොපෙනෙන

    මට හිතෙන හැටිහොදේ
     
    Last edited:

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    7PIJfJJ.jpg
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,321
    36,434
    113
    කෑගල්ල
    මැරේන්න ලන් වේද්දි මිනිස්සුන්ගේ අනුකම්පාව ගන්නද කොහේද. අනේ මේ මනුස්සයාගේ සල්ලි ටිකත් හොරකම් කරලනේ. ගොඩේ බයි ගෑනු කියන්නේ ඔහොම තමා
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ''සොරකම් කිරීම මනුෂ්‍ය ගතියකි. - සමා දීම දේව ගතියකි....''
    ජීවිතයේ අවසන් කාලයේදී දෙවියෙක් වීමට කදිම අවස්ථාවක්....