අර ලොකු ලොක්කාගෙන් සල්ලි ඇදපු පොඩිහිටියා කතාවේ අවුලක් දැනෙනවා.
ඒ ලොක්කාගේ හැටියට හා ඒ ලොක්කා ළඟ පොඩිහිටියා වැටිලා හිටපු හැටියට,මේ වෙද්දි හරිනම් අරු ලොවෙත් නැ..
පොලිසි ගිහින් පරික්ෂණ කරන තැනට යයිද කියාලා සිරා සැකයක් තියනවා.
මේක වෙන කතාවක් වගේ
අපිට නොපෙනෙන
මට හිතෙන හැටිහොදේ

Last edited: