අලගල්ල

Av_Dragon warrior

Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella
    alagalla-14.jpg


    මචං මාවනැල්ලෙ ඉදන් අලගල්ලට බයික් වල යන්න ලේසිම පාර මොකදද..?

    මාවනැල්ල-රඹුක්කන පාරෙ ගිහින් මාකෙහෙල්වල පැත්තෙන් ඉහලකොට්ටෙ හරහා යන එකද ?

    මාවනැල්ලෙන් පිලිමතලාව හරහා පොත්තපිටියට යන එකද ?
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මාවනැල්ලෙන් පිලිමතලාව හරහා පොත්තපිටියට යන එක.

    බයික් එකේ යන දුර ටිකක් වැඩි වුනාට පයින් ගමන අඩුයි.
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,622
    3,493
    113
    Mawanella > Kadugannawa > Turn left in gadugannawa town ( Railway Crossing ) > Poththapitiya Low Walking distance