අලව්වේදි_දුම්රිය_2 ක්............!
අලව්වේදි දුම්රිය 2 ක් එකිනෙක ගැටී 3නක් මරුට, 40 අධික පිරිසකට තුවාල,
(Photos by Malinthe Samarakoon) @ twitpic
අලව්ව දුම්රිය අනතුරින් පුද්ගලයින් තිදෙනකු මියගොස් තවත් 40කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව අලව්ව රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී එච්.එම්.ඒ. හේරත් මහත්මිය පවසන්නීය. ඔහු සඳහන් කළේ, තුවාල ලැබුවන්ගෙන් 10 දෙනෙකු කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත මාරුකර යැවු බවයි.ඔහු පැවසුවේ, තවත් තුවාලකරුවන් රෝහල වෙත රැගෙන එමින් සිටින බවයි.
දුම්රිය සාමානාධිකාරීවරයා පැවසුවේ, මහනුවර සිට කොළඹ බලා ධාවනය වු දුම්රියක් අලව්ව දුම්රිය ස්ථානය ආසන්නයේ කාර්මික දෝෂයකට ලක්ව තිබූ බවයි.එම දුම්රිය යථා තත්ත්වයට පත් කරන අතර තුර පිටුපසින් පැමිණි තවත් දුම්රියක් නවතා තිබු දුම්රියේ නැරඹුම් මැරිදියේ ගැටී තිබේ.
ඡායාරූප පහතින් (Photos by Malinthe Samarakoon)

Last edited: