අලව්වේදි_දුම්රිය_2 ක්............!

MorningAfterDark

Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    අලව්වේදි_දුම්රිය_2 ක්............!

    අලව්වේදි දුම්රිය 2 ක් එකිනෙක ගැටී 3නක් මරුට, 40 අධික පිරිසකට තුවාල,






    400053161.jpg
    (Photos by Malinthe Samarakoon) @ twitpic

    අලව්ව දුම්රිය අනතුරින් පුද්ගලයින් තිදෙනකු මියගොස් තවත් 40කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව අලව්ව රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී එච්.එම්.ඒ. හේරත් මහත්මිය පවසන්නීය. ඔහු සඳහන් කළේ, තුවාල ලැබුවන්ගෙන් 10 දෙනෙකු කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත මාරුකර යැවු බවයි.ඔහු පැවසුවේ, තවත් තුවාලකරුවන් රෝහල වෙත රැගෙන එමින් සිටින බවයි.
    දුම්රිය සාමානාධිකාරීවරයා පැවසුවේ, මහනුවර සිට කොළඹ බලා ධාවනය වු දුම්රියක් අලව්ව දුම්රිය ස්ථානය ආසන්නයේ කාර්මික දෝෂයකට ලක්ව තිබූ බවයි.එම දුම්රිය යථා තත්ත්වයට පත් කරන අතර තුර පිටුපසින් පැමිණි තවත් දුම්රියක් නවතා තිබු දුම්රියේ නැරඹුම් මැරිදියේ ගැටී තිබේ.
    ඡායාරූප පහතින් (Photos by Malinthe Samarakoon)
    ‍​

    400060078.jpg


     
    Last edited:

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,707
    2,500
    113
    Bevery Hills-90210
    හරි විදිහට නම් දුම්රිය දෙපාර්තුමේන්තුවේ ලොක්කයි. ස්ටේෂන් මාස්ටරුයි ඉල්ලා අස්වෙන්න ඔනේ..
     

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    minissu beraganna eka pettakadala photo gattama okkoma hari...
    ekane watinakama..ela ela...ohoma yang ohoma yang.......

    ow machn ethana minissu bera ganna apu aya banna oya photo gatta unta H*thige puthala photo ganne nathuwa udaw karapalla kiyala,ape un camera phone ahuwela hari karadare bn
     
    හරි විදිහට නම් දුම්රිය දෙපාර්තුමේන්තුවේ ලොක්කයි. ස්ටේෂන් මාස්ටරුයි ඉල්ලා අස්වෙන්න ඔනේ..

    මගුලක් කතාකරණවා,
    හොද ප‍්‍ර‍මෝෂන් එකක් දිලා
    පිටරට තානාපති තනතුරක් දෙයි දෙන්නට,
    මැරුණ අය වෙනුවෙන් බලවත් කණගාටුව
    ප‍්‍ර‍කාශ කරයි,
    සිම්පල් ප්ලැන් එකක්නේ
    :angry::yes::shocked:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    dan ithin mechchara paduwak una kiyai gahapu komis tikakuth ekathu karala


    waga kiva utthanta promotion dei sametime train 2 k run karala karapu wada kara kamata.