අල්ලට ගිය අපේ බැන්කු

උබ සිරා කොල්ලෙක් බන්. මට නම් මහා ලොකු සල්ලියක් නැහැ තාම ජොබක් කරන්නේ නැති නිසා, එත් ගනුදෙනු කරන්නේ නම් සම්පත් බැංකුව එක්ක තමයි, එත් සම්පත් බැංකුවේම වැඩකරන කෙනෙක් කිව්වා ලදී සම්පත් බැංකුව තව දුරටත් සිංහල බෞද්ධ නෙමෙයි කියලා. (කොටස් අයිතිය නිසා වෙන්න ඕනේ)
 
Max_r

Well-known member
  • May 10, 2007
    13,033
    1
    15,820
    113
    :rofl:
    unta interest patta adui yako....naththam unge loans walata interest ekak na,bankuwa ape salli hambayonta denawa interest eka apita denawata wada godak aduwen hari interest ekak nathuwama hari......

    :angry::angry:
    eka maara seen ekak ne
    un wena kohen hari awithda?

    banku unta mole hoda nadda bn ?
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    කෑප්ටන් Jack Sparrow;17230523 said:
    උබ සිරා කොල්ලෙක් බන්. මට නම් මහා ලොකු සල්ලියක් නැහැ තාම ජොබක් කරන්නේ නැති නිසා, එත් ගනුදෙනු කරන්නේ නම් සම්පත් බැංකුව එක්ක තමයි, එත් සම්පත් බැංකුවේම වැඩකරන කෙනෙක් කිව්වා ලදී සම්පත් බැංකුව තව දුරටත් සිංහල බෞද්ධ නෙමෙයි කියලා. (කොටස් අයිතිය නිසා වෙන්න ඕනේ)

    සම්පත් බැන්කුව එන්යූ ජයවර්ධන මහත්තයල පටන් ගත්තෙ සින්හල බෞද්ධ පදනමෙන්,දැන් ඕකෙ මුල් පුටු දෙකේ ඉන්නෙ දම්මික පෙරේරයි අරවින්ද පෙරේරයි,දෙන්නම සින්හල නේ,බැන්කුවේ අනිත් ජාතීන් වල අයත් වැඩ කරනවා හැබැයි ඒ බොහොම සුලු පිරිසක්,ඒකෙ අවුලක් නෑ,හැබැයි මම හිතන්නෙ නෑ සම්පත් එකත් ඉස්ලාමික් බෑන්කින්ග් පටන් ගනීවි කියල...:yes::yes::yes:
     
    Banks PLK

    Well-known member
  • Apr 18, 2010
    3,995
    411
    83
    AUH, CMB , DXB
    AIYO SALLI ME WAGE HIGANA POST DEKKAMA KOHEN HINA WENNADA KIYALA THERENNE NEHA.
    HARIYATA DALA THIYENNE MUGE ACCOUNT EKEN SALLI ARAN MUSLIM EWUNTA DUNNA WAGE :lol::lol::lol::lol::lol:

    HAHA JAYA WEVA OHOMA YAN
     
    wije1991

    Active member
  • Apr 11, 2009
    544
    116
    43
    Sri Lanka
    Sampath Kawadawath Shariya walata yanne ne,yanna denneth ne, Sampath bank eka heduwe Buddist Monks la, Baudda Siyure pata thama bank eke thiyenne.
     
    wije1991

    Active member
  • Apr 11, 2009
    544
    116
    43
    Sri Lanka
    කෑප්ටන් Jack Sparrow;17230523 said:
    උබ සිරා කොල්ලෙක් බන්. මට නම් මහා ලොකු සල්ලියක් නැහැ තාම ජොබක් කරන්නේ නැති නිසා, එත් ගනුදෙනු කරන්නේ නම් සම්පත් බැංකුව එක්ක තමයි, එත් සම්පත් බැංකුවේම වැඩකරන කෙනෙක් කිව්වා ලදී සම්පත් බැංකුව තව දුරටත් සිංහල බෞද්ධ නෙමෙයි කියලා. (කොටස් අයිතිය නිසා වෙන්න ඕනේ)

    Kauda ban ehema kiwwe??????