අල්ලට ගිය අපේ බැන්කු

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මටනම් බැන්කු තොර ගන්න හොදම කස්ටමර් සර්විස් එකක් දෙන හොද පොලියක් දෙන එකක්නම් එච්චරයි

    මන් කියන්න ගියෙ එක නෙවෙයි ඔය මුස්ලිම් උන්ට තියන ඉස්ලමික් බැන්කින්ග් කියන එක අමු ටොම් පචයක් කියන එක

    ඉස්ලම් හැටියට පොලිය ගන්ඩ බැරිලුනෙ , ඉතින් මුන් කරන්නෙ පොලිය කියන නමට වෙන නමකින් ගාන ගන්න එක , මම දවසක් යලුවෙකුගෙන් අහුව වාහනෙට ඉස්ලම් ක්‍රමෙන් නය ගත්තෙ කොහොමද බන් බැන්කුවට ලාබෙ නැතුව කියල
    බලනකොට කර් එකෙ වටිනකම ලක්ශ 10 නම් බැන්කුව එක ලක්ශ 10 අරන් මුට එක විකුනනවලු ලක්ශ 14 කට වාරික විදිහට බෙදල , අනිත් එවත් එ වගෙලු , බලනකොට පොලිය කියන නම විතරයි නැත්තෙ ගානනම් එකයි
    :D
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ

    ehema andanna hambayo modayo newei ne ban,anika loans (not leasing or hire purchases) waladi unta denne wenama rate ekak,anika uba hambayo wiswasa karannepa...okun kiyana dewal kiyanne okunge wasiyata :lol::yes:
     
    Oct 2, 2014
    164
    22
    0
    මටනම් බැන්කු තොර ගන්න හොදම කස්ටමර් සර්විස් එකක් දෙන හොද පොලියක් දෙන එකක්නම් එච්චරයි

    මන් කියන්න ගියෙ එක නෙවෙයි ඔය මුස්ලිම් උන්ට තියන ඉස්ලමික් බැන්කින්ග් කියන එක අමු ටොම් පචයක් කියන එක

    ඉස්ලම් හැටියට පොලිය ගන්ඩ බැරිලුනෙ , ඉතින් මුන් කරන්නෙ පොලිය කියන නමට වෙන නමකින් ගාන ගන්න එක , මම දවසක් යලුවෙකුගෙන් අහුව වාහනෙට ඉස්ලම් ක්‍රමෙන් නය ගත්තෙ කොහොමද බන් බැන්කුවට ලාබෙ නැතුව කියල
    බලනකොට කර් එකෙ වටිනකම ලක්ශ 10 නම් බැන්කුව එක ලක්ශ 10 අරන් මුට එක විකුනනවලු ලක්ශ 14 කට වාරික විදිහට බෙදල , අනිත් එවත් එ වගෙලු , බලනකොට පොලිය කියන නම විතරයි නැත්තෙ ගානනම් එකයි
    :D
    :rofl::rofl:
     
    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    උබ කියන කතාව ඇත්ත සහෝ..ඔහොම ගියොත් ලංකාවේ හැම දෙයක්ම ශරියා විදියට තමි කෙරෙන්නේ ..අපිනම් කොහොමත් කොම් ..එකේ ගිණුම් නැ .සිංහල බැංකුවකට තියෙන්නේ සම්පත් .එකත් වෙනස් වෙයිද දන්නැ ?:rolleyes::yes:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    උබ කියන කතාව ඇත්ත සහෝ..ඔහොම ගියොත් ලංකාවේ හැම දෙයක්ම ශරියා විදියට තමි කෙරෙන්නේ ..අපිනම් කොහොමත් කොම් ..එකේ ගිණුම් නැ .සිංහල බැංකුවකට තියෙන්නේ සම්පත් .එකත් වෙනස් වෙයිද දන්නැ ?:rolleyes::yes:
    eka nam danne na ban,but man hithanne na sampath eka ehema wewi kiyala :yes:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    AIYO SALLI ME WAGE HIGANA POST DEKKAMA KOHEN HINA WENNADA KIYALA THERENNE NEHA.
    HARIYATA DALA THIYENNE MUGE ACCOUNT EKEN SALLI ARAN MUSLIM EWUNTA DUNNA WAGE :lol::lol::lol::lol::lol:

    HAHA JAYA WEVA OHOMA YAN

    අනේ ගොනෝ , තෝ හිතුවද කොම්බෑන්ක් එකේ මහ එකා ගෙදරින් ගේන සල්ලි අරුන්ට පොළී නැති ණය විදියට දෙනවා කියලා , අපි ඕවට දාන සල්ලි තමයි බැංකුවේ එකාලා අරුන්ට දෙන්නේ , අපිට පොළියට , උන්ට නිකන් හරි හුකන කෙලියක් උනානේ මේක
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    මචන් මට සේවින්ග්ස් එකවුන්ට් එකක් ඕපන් කරන්න ඕන .ෆොරෙක්ස් වලින් සල්ලි ගන්න පුළුවන් එකක් සහ ඊ බේ එකෙන් බඩු ගන්න පුළුවන් එකක්.සම්පත් එකේ ඕකට හරියන එකවුන්ට් එකක් කියපන්කො
    එක ඕපන් කරන්න අඩුම ඩිපොසිට් එකත් දන්නවනම් කියන්න :D
     
    gunasiribulto

    Banned
    Oct 11, 2012
    311
    50
    0
    මම නම් කාලකෙ ඉදලා සම්පත් බැංකුවේ තමයි මචං. ඉස්කෝලේ යන කාලෙ නම් ඉතිං ලංකා බැංකුවේ මොකක්දෝ ටිකිරි ගිනුමක තමයි.​

    ටිකිරි වැඩ කරන උන්ට ටිකිරි ඒවා තමා දෙන්නේ
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    මචන් මට සේවින්ග්ස් එකවුන්ට් එකක් ඕපන් කරන්න ඕන .ෆොරෙක්ස් වලින් සල්ලි ගන්න පුළුවන් එකක් සහ ඊ බේ එකෙන් බඩු ගන්න පුළුවන් එකක්.සම්පත් එකේ ඕකට හරියන එකවුන්ට් එකක් කියපන්කො
    එක ඕපන් කරන්න අඩුම ඩිපොසිට් එකත් දන්නවනම් කියන්න :D
    sampath eke web card hari credit card hari ganna,account open karanna mata mataka widiyata 500k wage yanne
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    දැනට ඉස්ලාම් ශරීයා නීතිය අනුව බැංකු කටයුතු පවත්වාගෙන යන ආයතන. මේ පිළිබදව වැඩි විස්තර ඔවුන්ගේ වෙබ් අඩවි වල දක්වා තිබේ.

    1.-Amana Thakaful
    2.-MCB
    (මෙම ආයතන ද්විත්වය සම්පූර්ණයෙන්ම ශරීයා මූල්‍ය ක්‍රමය පමණක් අනුගමනය කරයි)
    1.-NDB බැංකුව
    2.-කොමර්ෂල් බැංකුව
    3. පීපල් ලීසිං -PLC
    4. ලංකා බැංකුව -BOC
    5. ලංකා ඔරෙක්ස් ලීසිං -LOLC
    6. එල් බී ෆිනෑන්ස් -LB finance
    7. හැටන් නැෂනල් බැංකුව -HNB
    8. මහජන බැංකුව
    9. ලංකා බැංකුව -BOC
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    sampath eke web card hari credit card hari ganna,account open karanna mata mataka widiyata 500k wage yanne

    credit card ගන්න මම තාම ජොබක් කරන්නේ නෑ.ඉගෙන ගන්නවා.:rofl:
    වෙබ් කාර්ඩ් එකෙන් ඊ බේ පුළුවන් කියලනම් අහල තියනවා .එකෙන් පිටරට ඉදන් සල්ලි ගෙන්න ගන්න පුලුවන්ද ?