ahala balapan ban bank ekata gihincredit card ගන්න මම තාම ජොබක් කරන්නේ නෑ.ඉගෙන ගන්නවා.
වෙබ් කාර්ඩ් එකෙන් ඊ බේ පුළුවන් කියලනම් අහල තියනවා .එකෙන් පිටරට ඉදන් සල්ලි ගෙන්න ගන්න පුලුවන්ද ?
e gana nam hariyata wistarayak mama danne naලංකාවේ ඔය ෂරියා බැංකු දාන්න නීතියෙන් අවසරය දුන්න එකානම් අමු මෝඩයෙක්. හොඳ කුට්ටියක් බලාගෙන තමයි අවසරය දෙන්න ඇත්තේ. ඇයි බන් මෙච්චරකල් මුස්ලිම් මිනිස්සු බැංකු එක්ක ගනුදෙනු කලේ නැද්ද? උලමා සංවිධානේ තමා ඔය එක එක මගුල් ලංකාවේ බෝ කරන්නේ. එක පාරක් හලාල් ලාංචනය කියලා බිස්කට් පැකට් එකෙත් ලාංචන ගහන්න පටන් ගත්තා, දැන් ඒ පාර ෂරියා බැංකු කියලා මගුලක් පටන් අරගෙන. මේ වගේ වැඩවලින් වෙන්නේ හොඳට ඉන්න මුස්ලිම් මිනිහ එක්කත් අපේ මිනිස්සු තරහ වෙන එක. ලංකාවේ තියෙන්නේ ඕනේ එක නීතියයි ඒක ශ්රී ලංකා රජයේ නීතියයි. එහෙම නැතුව ඉස්ලාම්, බෞද්ධ, හින්දු , කතෝලික කියලා එක එක ආගම්වලට ඕන විදිහට වෙනම නීති හදන්න බෑ.




ලංකාවේ ඔය ෂරියා බැංකු දාන්න නීතියෙන් අවසරය දුන්න එකානම් අමු මෝඩයෙක්. හොඳ කුට්ටියක් බලාගෙන තමයි අවසරය දෙන්න ඇත්තේ. ඇයි බන් මෙච්චරකල් මුස්ලිම් මිනිස්සු බැංකු එක්ක ගනුදෙනු කලේ නැද්ද? උලමා සංවිධානේ තමා ඔය එක එක මගුල් ලංකාවේ බෝ කරන්නේ. එක පාරක් හලාල් ලාංචනය කියලා බිස්කට් පැකට් එකෙත් ලාංචන ගහන්න පටන් ගත්තා, දැන් ඒ පාර ෂරියා බැංකු කියලා මගුලක් පටන් අරගෙන. මේ වගේ වැඩවලින් වෙන්නේ හොඳට ඉන්න මුස්ලිම් මිනිහ එක්කත් අපේ මිනිස්සු තරහ වෙන එක. ලංකාවේ තියෙන්නේ ඕනේ එක නීතියයි ඒක ශ්රී ලංකා රජයේ නීතියයි. එහෙම නැතුව ඉස්ලාම්, බෞද්ධ, හින්දු , කතෝලික කියලා එක එක ආගම්වලට ඕන විදිහට වෙනම නීති හදන්න බෑ.






ප්ලේන්ටියක් ගැහුවත් සින්හල කඩේකින් ගහපල්ලා එක රුපියලක්වත් තම්බි වෙනුවෙන් වියදම් කරන්නෙපා...



