විරුද්ධයි කීයන්න උගෙ ඉඩම නෙමේනෙ මනින්නෙ. ඌ ටිපර් වෙන තරමට හොඳයි. වැඩේ ඉක්මන්.අල්ලපු ඉඩමේ එකා මිනුම්දොරුවා ආවම ඉඩම මනින එකට විරුද්දයි කිව්වට පස්සේ මොකද කොරන්නේ ???![]()
විරුද්ධයි කීයන්න උගෙ ඉඩම නෙමේනෙ මනින්නෙ. ඌ ටිපර් වෙන තරමට හොඳයි. වැඩේ ඉක්මන්.අල්ලපු ඉඩමේ එකා මිනුම්දොරුවා ආවම ඉඩම මනින එකට විරුද්දයි කිව්වට පස්සේ මොකද කොරන්නේ ???![]()
මචන් උබ උබ පොඩ්ඩක් මිනුම්දෝරුවෙක්ගෙන් අහල බලපන් මේවගේ කේස් එකකදී අල්ලපු ඉඩමේ එකා විරුද්දයි කිව්වොත් සුපර් මෑන් වගේ ඉඩම මැනගෙන මැනගෙන යනවද ? එහෙම නැත්නම් අකුලන් යනවද? කියල. ( සැ.යු =උසාවි නියෝගයක් තියන විටදී තත්වය මීට වෙනස්).විරුද්ධයි කීයන්න උගෙ ඉඩම නෙමේනෙ මනින්නෙ. ඌ ටිපර් වෙන තරමට හොඳයි. වැඩේ ඉක්මන්.
එකෙක් විරුද්ද උනාට බන් අනෙක් ඉඩම් වල උන් විරුද්ද නැතිව ඇතිනෙ. පාරෙ ඉඳන් මැනගෙන එන්න බැරිද? පත්තිරු බලල.මචන් උබ උබ පොඩ්ඩක් මිනුම්දෝරුවෙක්ගෙන් අහල බලපන් මේවගේ කේස් එකකදී අල්ලපු ඉඩමේ එකා විරුද්දයි කිව්වොත් සුපර් මෑන් වගේ ඉඩම මැනගෙන මැනගෙන යනවද ? එහෙම නැත්නම් අකුලන් යනවද? කියල. ( සැ.යු =උසාවි නියෝගයක් තියන විටදී තත්වය මීට වෙනස්).
umba muwa personally dannawada? anika galle wala koheda ban, hriyatama area eka kypanko monawa hari sup ekak denna puluwanda balannaඔවු බං. ගාල්ලෙ සින් එකක්. මොනව හරි කරගන්න පුලුවන්ද. මු හොද එකා
උඹ කියන විදයට ගේමක් දෙන්න පුලුවන් තමයි බං. ඊට ලේසි ක්රමත් තියෙනවා. ඒත් හිතපංකො ඕක සංසාර ණයක් කියල. මූ අරූව බයම කෙරුව කියමුකො. උගෙ තියෙන කනෙක්ෂනුත් දාල මුගෙ හරි මුගෙ පවුලෙ කෙනෙක්ගෙ හරි කකුලක් උඩින් වගේ වාහනයක් යැව්ව. නැත්තං පිහි පාරක් ඇරිය. හිතපංකො කෂේරුකාවට ඩැමේජ් කරවල එක්තැන් කෙරෙව්ව. මොකද වෙන්නෙ? ඊට පස්සෙ නීති කතා කළාට නැගිටින්න පුලුවන් වෙනවද? යාදෙන්නෙ නැති තැන් තියෙනව ඒව තනිකරම ජෙනුයින් හූනියං. අත ඇරල යන එක සැපයි වීඩියෝ කරං කෝල් රෙකෝඩ් කරං ජීවිතේ ලස්සන දවස් වලට කෙලවගන්නවට වැඩියHappah...
Me koheda bn ? Yanthra manthra karala wage boru drama ekak daapan.
Ekko IGP ta liyapan. President ta liyana ekenuth wedak wenawa. Uu a adaala thenata oka yomu karanawa. Kaalayak yai habai udin pressure eka aapu gaman oka paththu wenawa. Ubata tikak kal iwasanna wenawa habai.
තව එකෙක් සෙට් කරගත්ත කියන්නෙම ණයෙක් රෙද්ද අස්සෙ දාගත්ත වගේ වැඩක් බංumba muwa personally dannawada? anika galle wala koheda ban, hriyatama area eka kypanko monawa hari sup ekak denna puluwanda balanna
okata gema adinna puluwan nikamma TO set karagtta nam
------ Post added on Sep 3, 2026 at 11:27 PM