අල්ලපු ගෙදර ඇන්ටි කිව්ව කතාවක්
අපේ අල්ලපුගෙදර ඇන්ටි අධ්‍යාපන අමාත්‍යංශයේ වැඩකරන්නේ. නිවාඩු දාට අපේ ගෙදර එනවා මාත් එක්ක කතාකරන්න. උදේ ආවොත් ඉතින් දවල්ට කෑමත් කාලා තමයි යන්නේ.
මේ ඉරිදා උදේ ඇවිල්ලා වරුවම ඉඳලා ගියේ. එයා කියනවා අලුතෙන් අමාත්‍යංශයට බඳවා ගත්තු අයගෙන් 80% ක්ම ගෑණු ළමයි ලු. රජයේ හැම ආයතනයක ම වගේ offices වල වැඩිපුරම ඉන්නේ ගෑණු අය. campus select වෙන අයගෙනුත් වැඩි දෙනා ගෑණුළමයි. doctors ල ගෙනුත් වැඩි දෙනා ගෑණු අය. මෙහෙම ගියොත් ලංකාවේ පිරිමින්ට වෙන්නේ හැමදාම කම්කරු වැඩ කර කර ඉන්න තමයි කියලා එයා කියනවා. හිතල බැලුවම ඒ කතාවේ ලොකු ඇත්තක් තියෙනවා.

Last edited: