අල්ලපු ගෙදර කොට කලිසම් නංගි

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    අපි ඇනෙක්ස් එකක ඉන්නේ බන්. වයිෆුයි මායි පොඩි බබයි එක්ක. අපි ඉන්නේ උඩ තට්ටුවක. එහා පැත්තේ ගෙදර කෙල්ලෝ 3 දෙනෙක් බෝඩින් වෙලා ඉන්නවා කැම්පස් යන එවුන් පේන විදියට. උන් තුන්දෙනාගෙන් එක කෙල්ලෙක් ඉන්නවා චීස් කෑල්ලක් වගේ. ඒකි හිටපු ගමන් චුට්ටි කොට කලිසං කෑල්ලක් ගහගෙන මල් කඩනවා මිදුලේ බංකුවක වාඩි වෙලා.

    මමත් උඩ තට්ටුවේ බැල්කනි එක ගාව වාඩිවෙලා ඉන්නවා සාමාන්‍යයෙන් කාට හරි කතා කරද්දී එහෙම ෆෝන් එකෙන්. වැඩේ කියන්නේ මේ කෙල්ලව අපේ එක්කෙනත් දැකලා. දැන් එයා හිතන් ඉන්නේ මම ඒ කෙල්ල දිහා බලනවා කියලා. :rofl:

    මුලින් විහිළුවට වගේ ගිහින් දැන් වැඩේ දරුණු වෙලා බන් තියෙන්නේ. මම එහෙම ඒ කෙල්ල දිහා බලන්න ගියේ නෑ. ඒත් අපේ එක්කෙනාට මාව සැකයි. දැන් මාත් එක්ක රණ්ඩුත් වෙනවා. වෙන තැනකට යන්න ඕනෙලු. වෙන මොකක් හරි ප්‍රශ්නයක් වුනත් අන්තිමට ඇදිලා එන්නේ ඕක. බලපන්කො ඉතින් කෙල්ලෙක්ගෙ කොට කලිසමකට කරන්න පුළුවන් හරියක්. දැන් මම බැල්කනි එක පළාත බලන්නේවත් නැතුව ඉන්නේ. :rofl:

    ubata kalinuth mm kwwa kelloge kota kalisam dha blnna epa kyl dn hri ne wade :lol::lol::lol::lol:
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,733
    2,510
    113
    Bevery Hills-90210
    [FONT=&quot]ලංකාවේ ගෑනුන්ගේ තියෙන නුගත්කම තමයි ඔකෙන් පේන්නේ අපි තවමත් දුපත් මානසිකත්වයකින් ඉන්නේ.. බැරි වෙලාවත් උබේ ගෑණි පිටරටක එහෙම ගෙනියන්න එපා. උබට කියාවි ගේ ඇතුලට වෙලා ඉන්න කියලා....[/FONT]
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඔය නංගිගේ පොටෝ එකක් එවපන් චීස් කෑල්ල කන විදිය කියල දෙන්නම් :P
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    දැන් කොහොමත් එකයි නේ මචං... උඹේ තුන් හිතකවත් නොතිබ්බ දෙයකට වැරදිකාරය වෙලා ඉවරනේ , කොහොමත් එකයි කියල බැල්කනියටම සැට් වෙයන්.... මම මේ අහන්නමයි හිටියෙ අර චීස් බෝලෙ මිදුලේ බංකුවක වාඩි වෙලා මල් කඩන්නෙ කොහොමෙයි කියල කියපන්කො....
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,950
    4,625
    113
    ෆොටෝ 1ක් දාපන් බලන්න නංගිගේ බැරිනම් චුටි කලිසමේ ෆොටෝ 1ක් තිබුනත් ඇති
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    [FONT=&quot]ලංකාවේ ගෑනුන්ගේ තියෙන නුගත්කම තමයි ඔකෙන් පේන්නේ අපි තවමත් දුපත් මානසිකත්වයකින් ඉන්නේ.. බැරි වෙලාවත් උබේ ගෑණි පිටරටක එහෙම ගෙනියන්න එපා. උබට කියාවි ගේ ඇතුලට වෙලා ඉන්න කියලා....[/FONT]

    මොන පිට රටක්ද ...? ගල්කිස්සෙ, හික්කඩුව පැත්තෙ යන්න වෙන්නෙත් මූට ඇස් බැඳගෙන තමයි.
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    අපි ඇනෙක්ස් එකක ඉන්නේ බන්. වයිෆුයි මායි පොඩි බබයි එක්ක. අපි ඉන්නේ උඩ තට්ටුවක. එහා පැත්තේ ගෙදර කෙල්ලෝ 3 දෙනෙක් බෝඩින් වෙලා ඉන්නවා කැම්පස් යන එවුන් පේන විදියට. උන් තුන්දෙනාගෙන් එක කෙල්ලෙක් ඉන්නවා චීස් කෑල්ලක් වගේ. ඒකි හිටපු ගමන් චුට්ටි කොට කලිසං කෑල්ලක් ගහගෙන මල් කඩනවා මිදුලේ බංකුවක වාඩි වෙලා.

    මමත් උඩ තට්ටුවේ බැල්කනි එක ගාව වාඩිවෙලා ඉන්නවා සාමාන්‍යයෙන් කාට හරි කතා කරද්දී එහෙම ෆෝන් එකෙන්. වැඩේ කියන්නේ මේ කෙල්ලව අපේ එක්කෙනත් දැකලා. දැන් එයා හිතන් ඉන්නේ මම ඒ කෙල්ල දිහා බලනවා කියලා. :rofl:

    මුලින් විහිළුවට වගේ ගිහින් දැන් වැඩේ දරුණු වෙලා බන් තියෙන්නේ. මම එහෙම ඒ කෙල්ල දිහා බලන්න ගියේ නෑ. ඒත් අපේ එක්කෙනාට මාව සැකයි. දැන් මාත් එක්ක රණ්ඩුත් වෙනවා. වෙන තැනකට යන්න ඕනෙලු. වෙන මොකක් හරි ප්‍රශ්නයක් වුනත් අන්තිමට ඇදිලා එන්නේ ඕක. බලපන්කො ඉතිඔන් කෙල්ලෙක්ගෙ කොට කලිසමකට කරන්න පුළුවන් හරියක්. දැන් මම බැල්කනි එක පළාත බලන්නේවත් නැතුව ඉන්නේ. :rofl:

    පුදුම හිතෙන්නේ නැ මටනන්
    කොහොදත් බැඳපු එවුන්ට campz යන එවුන් ළඟ ඉන්න තැන්වල ඉන්න අමාරැනේ . උන් කරන්නේ කුපාඩි වැඩ :lol: අන්තිමට කොල්ලොත් වටේ කැරකෙන්න ගනියි. ඊළඟට යන තැන වටේ ඉන්න එවුන් හොයල පලයන්.

    බැඳපු නැති අපට තමා ඔහොම කෙල්ලො එහා පැත්තේ ගෙවල්වලට සෙට් නොවුනේ.:rolleyes:
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,666
    949
    113
    Australia
    [FONT=&quot]ලංකාවේ ගෑනුන්ගේ තියෙන නුගත්කම තමයි ඔකෙන් පේන්නේ අපි තවමත් දුපත් මානසිකත්වයකින් ඉන්නේ.. බැරි වෙලාවත් උබේ ගෑණි පිටරටක එහෙම ගෙනියන්න එපා. උබට කියාවි ගේ ඇතුලට වෙලා ඉන්න කියලා....[/FONT]

    ඒක හරි බන්. මේ රටවල්වල් සමර් එකේ කෙල්ලො කොටකළිසම අඳින්නෙ තට්ටම් දෙකෙන් බාගයක්ම එළියට පේන විදියට. ඕවා කොහොමත් අපේ ගෑණුන්ට ඔරොත්තු දෙන්නෙ නෑ. මෙහේ ඉන්න ඒවුනට නම් දැකලම සාමාන්ය දෙයක් වෙලා තියෙන්නෙ.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,950
    4,625
    113
    ඒක හරි බන්. මේ රටවල්වල් සමර් එකේ කෙල්ලො කොටකළිසම අඳින්නෙ තට්ටම් දෙකෙන් බාගයක්ම එළියට පේන විදියට. ඕවා කොහොමත් අපේ ගෑණුන්ට ඔරොත්තු දෙන්නෙ නෑ. මෙහේ ඉන්න ඒවුනට නම් දැකලම සාමාන්ය දෙයක් වෙලා තියෙන්නෙ.

    ethnama tiyala arinna hitenawane ban,ekata ape huttuyo danisen udata penna andinneth hena aduwen
     
    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    "ඔයත් ගෙදර ඉද්දි කොට කලිසන් කෑල්ලක් ඇඳගෙන හිටියනන් මම පිට අය දිහා බලන්න යන්නෙ නෑ නෙ මෙයා" කියල කියන්න වයිෆ්ට :yes:

    menna me adahasata mamath ekagai happily marred husband kenek widihata. matath oya wage case muladi awa passe mama eyata adaren therum karala mata one adum eyata gedaradi adinn apuluwan maanasikathwayata path kala eken mama aththatama wena geenu diha balanne nehe wagema gedara prashnath nehe. theruma karala dena eka witharai othanadi wenna one Hebei geeniyekuta therum karanawa kiyanne kalu gale oluwa gaha gannawa wage wedak putho experience eken kiyanne.
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,666
    949
    113
    Australia
    ethnama tiyala arinna hitenawane ban,ekata ape huttuyo danisen udata penna andinneth hena aduwen

    මුලින් නම් එහෙම හිතුනා බන්. ඒත් දැන් නම් දැකලම එපා වෙලා තියෙන්නෙ. අර නිතර දකින කුකුලගෙ කරමලත් සුදු පාටයි කියනවනෙ.